fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යාපනයට නුදුරු මුහුදේ භූ කම්පනයක් - සුනාමි අවදානමක් නෑ

    යාපනයට නුදුරු මුහුදේ භූ කම්පනයක් – සුනාමි අවදානමක් නෑ

    යාපනයේ සිට කි.මී 610 ක් ඈතින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 5.1 ක භූ කම්පනයක් අද වාර්තා වී තිබේ.

    දැනට මෙමගින් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව බලධාරීහු පවසති.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.