fbpx
තවත්
    මුල් පිටුවCOVIDචීනයෙන් එන්නත් මාත්‍රා තොගයක් ඇවිත් - තවත් ලක්ෂ 20ක් සූදානම්

    චීනයෙන් එන්නත් මාත්‍රා තොගයක් ඇවිත් – තවත් ලක්ෂ 20ක් සූදානම්

    ශ්‍රී ලංකා රජයෙන් මිලදී ගත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට අද රැගෙනවිත් තිබේ.

    තවත් ලක්ෂ 20ක එන්නත් මාත්‍රා මේ සතිය තුළ ලැබීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.