තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාන් මිලත් නගී - බේකරි නිෂ්පාදන රු. 10කින් ඉහළට

    පාන් මිලත් නගී – බේකරි නිෂ්පාදන රු. 10කින් ඉහළට

    අගෝස්තු 23 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බේකරි නිෂ්පාදන මිල ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    ඒ අනුව පාන් මිල රුපියල් 5 කින් ඉහළ දැමේ.

    අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් ඉහළ යනු ඇත.

    කේක් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100 කින් ඉහළ යනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img