තවත්
    මුල් පිටුවCOVIDමාසයක් තුළදී පාර්ලිමේන්තුවේ 7 වැනි මන්ත්‍රීටත් ‍කොවිඩ්

    මාසයක් තුළදී පාර්ලිමේන්තුවේ 7 වැනි මන්ත්‍රීටත් ‍කොවිඩ්

    පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් වීරසිංහ මහතාට ද කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වීමත් ‍සමඟ ගෙවුණු මාසයක කාලය තුළ කොවිඩ් ආසාදිත 7 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු බවට වාර්තා වේ.

    යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම්ට ඊයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

    මීට පෙර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර, මන්ත්‍රී දිලිප් වෙදආරච්චි, මන්ත්‍රී රෝහණ දිසානායක සහ මන්ත්‍රී ජනක තිස්සකුට්ටි ආරච්චි මේ මාසාය තුළ කොවිඩ් ආසාදිත සෙසු මන්ත්‍රීන් ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img