තවත්
    මුල් පිටුවCOVIDඊයේ කොවිඩ් මරණ 170ක්

    ඊයේ කොවිඩ් මරණ 170ක්

    ඊයේ (17) දින සිදුවූ කොවිඩ් මරණ 170ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

    මෙම මරණ 170ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,604ක් දක්වා ඉහළගොස් ඇත.

    ඒ අතර කාන්තාවන් 86 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 84 දෙනෙකුද සිටි.

    මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 130 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img