තවත්
    මුල් පිටුවCOVIDඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් එන්නත් 3 වැනි මාත්‍රාවක්

    ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් එන්නත් 3 වැනි මාත්‍රාවක්

    අංජනා මල්ලවාරච්චි

    ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට කොවිඩ් මර්දන සඳහා තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීමට සලකා බැලිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    මේ වන විට එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් සැලකිය යුතු ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයින් බවට පත්ව සිටින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා කීය.

    එම නිසා ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ටත් කොවිඩ් මර්දනය සඳහා තුන්වෙනි එන්නත් මාත්‍රාවක් ලබාදීම පිළිබඳව විශේෂඥ මණ්ඩලයක් මගින් සළකා බලා ඒ සඳහා පියවර ගත යුතු බව ලේකම්වරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img