පළාත් අතර සංචරණ සීමා දැඩි කිරීමට සමගාමීව අද(18) සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් දෛනිකව දුම්රිය 82 ක් පමණ යොදවා තිබේ.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ 30 ක්, මුහුදුබඩ මාර්ගයේ 30 ක්, පුත්තලම මාර්ගයේ 14 ක් සහ කැළණිවැලි මාර්ගයේ 08 ක් බැගින් දුම්රිය ගමන් වාර ක්‍රියාත්මකයි.