තවත්
    මුල් පිටුවදේශීය පුවත්සහල් මෙට්‍රික් ටොන් 6,000 ක් ආනයනයට අනුමැතිය

    සහල් මෙට්‍රික් ටොන් 6,000 ක් ආනයනයට අනුමැතිය

    වෙළද පොළේ මේ වන විට පවතින සහල හිඟයට පිළියමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 6,000 ක් කඩිනමින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

    පාකිස්තාන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ මෙම සහල් මෙරටට ආනයනය කිරීමට නියමිතය.

    වෙළඳ අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img