fbpx
තවත්
    මුල් පිටුවCOVIDෆයිසර්- සයිනෝෆාම් මාත්‍රා මිලියන 23ක් මිලදී ගන්න අනුමැතිය

    ෆයිසර්- සයිනෝෆාම් මාත්‍රා මිලියන 23ක් මිලදී ගන්න අනුමැතිය

    සයිනෝෆාම් එන්නත් මිලියන 9 ක් සහ ෆයිසර් එන්නත් මිලියන 14 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

    සැප්තැම්බර් 30 වන විට වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුද්ගලයින්ට එන්නත් ලබා දීමට ද තීරණය කර ඇත.

    කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය දියර ඖෂධීය ඔක්සිජන් ලීටර් 360,000 ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.