fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් පැවැත්වෙන වෙලාව වෙනස් වේ - මෙන්න විස්තර

    පාසල් පැවැත්වෙන වෙලාව වෙනස් වේ – මෙන්න විස්තර

    පාසැල් ආරම්භ කිරීමෙන් පසුව පහත සඳහන් පරිදි පාසැල් පැවැත්වෙන කාල සීමාව සංශෝධනය කර තිබෙනවා.

    • 03 ශ්‍රේණිය සහ 04 ශ්‍රේණිය – පෙරවරු 7:30 සිට පෙරවරු 11:30 දක්වා
    • 05 ශ්‍රේණිය – පෙරවරු 07:30 සිට පස්වරු 12:00
    • 06 / 07 / 08 / 09 ශ්‍රේණි – පෙරවරු 07:30 සිට පස්වරු 01:30 දක්වා
    • 10 / 11 / 12 / 13 ශ්‍රේණි – පෙරවරු 07:30 සිට පස්වරු 03:30 දක්වා
    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.