තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් පරීක්ෂණවලට පාලන මිලක් එයි

    කොවිඩ් පරීක්ෂණවලට පාලන මිලක් එයි

    පෞද්ගලික ‍රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන මගින් කරනු ලබන කොවිඩ් පරීක්ෂණ සඳහා රජය පාලන මිලක් හඳුන්වා දෙයි.

    මෙම ගාස්තු ප්‍රකාශයට පත්කරමින් අදාළ ගැසට් නිවේදනය හෙට නිකුත් කෙරෙන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

    ඒ අනුව PCR පරීක්ෂණයකට උපරිම ගාස්තුව රු. 6,500/= ක සීමාවක් පනවා ඇත.

    වේගවත් ප්‍රතිදේහජනක පරීක්‍ෂණයකට 2,000/= උපරිම ගාස්තුව ලෙස සීමා කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img