තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොවිඩ් මරණ තවත් 94 ක්

    කොවිඩ් මරණ තවත් 94 ක්

    කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 94ක් ඊයේ දින සිදුව ඇත.

    එම කොවිඩ් මරණ අතර පිරිමින් 69 දෙනෙක් සහ කාන්තාවන් 25 දෙනෙක් සිටින බව සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරයි.

    එම මරණ 94ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 5,111ක් දක්වා ඉහළගොස් තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img