තවත්
    මුල් පිටුවදේශීය පුවත්උපත්, මරණ, විවහා සහතික පිටපත් අද සිට ඔන්ලයින් ක්‍රමයට

    උපත්, මරණ, විවහා සහතික පිටපත් අද සිට ඔන්ලයින් ක්‍රමයට

    උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් අද (02) සිට මාර්ගගත ක්‍රමයට ලබාගැනීමට පහසුකම් සලසා ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    පරිගණක මෙන්ම ජංගම දුරකතන මගින්ද එම සහතිකවල පිටත් අන්තර් ජාලයෙන් ඉල්ලුම් කිරීමේ හැකියාව ඇති බවත් ඒ සදහා ගෙවීම් ඉලෙක්ට්‍රෝනික් මුදල් හුවමාරු කාඩ්පත් මගින් (වීසා, මාස්ටර්) කළ හැකි බවත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.

    මෙම ක්‍රමවේදය ගැන වැඩිදුර තොරතුරු www.rgd.gov.lk යන රෙජිස්ට්‍රර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011- 2889518 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව ද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img