fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොවිඩ් නිසා හුදෙකලා කළ සියලු ගම්මාන දැන් නිදහස්

    කොවිඩ් නිසා හුදෙකලා කළ සියලු ගම්මාන දැන් නිදහස්

    කොවිඩ් වසංගතය පැතිර යාම වැලැක්වීම අරමුණු කර ගනිමින් හුදෙකලා කරන ලද සියලු ගම්මාන අද උදෑසන විට හුදකලා භාායෙන් නිදහස් කර තිබේ.

    ඒ අනුව අද උදෑසන වන විට හුදෙකලා කළ කිසිදු ගම්මානයක් හෝ ප්‍රදේශය මෙරට නොමැති බව යුදහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.