fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ ඉහළ යාමක්

    දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ ඉහළ යාමක්

    කොවිඩ් 19 වෛරසය ආාසාදිත වූ බවට අද (28) දිනයේදී පමණක්ද තහවුරු වූ පුද්ගලයින් ගණන 1919 ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

    ඒ අද සවස තහවුරු වූ තවත් කොවිඩ් ආසාදිතයන් 539 ත් සමගිනි. ඒ අනුව මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිත වූවන්ගේ ගණන 301,811 කි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.