තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද ජනපති හමුවෙති

    ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද ජනපති හමුවෙති

    ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිත ය.

    අද පස්වරු 6.00 ට ජනාධිපති මන්දිරයේදී එය පැවැත්වෙනු ඇත.

    උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමත ය.

    ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට (19) සහ අනිද්දා (20) යන දිනවල දී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img