අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවය හෙට සිට අගෝස්තු 1 දක්වා අත්හිටුවන බව රජය පවසයි.
මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලම් අමුනුගම මහතා මේ බව කීය.
ඒ අනුව හෙට සිට සීමිත ලෙස ධාවනය වෙමින් තිබූ පළාත් අතර බස් හා දුම්රිය සේවා මෙලෙස තාවකාලිකව නතර කෙරෙනු ඇත.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.