තවත්

    වාසල සේනාරත්න

    More Articles

    ඊශ්‍රායලයේ කෘෂි රැකියාවලට මෙරට පළමු කණ්ඩායම පිටත්ව යයි

    ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම ඊයේ (18) රාත්‍රියේදී කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය. මෙම කණ්ඩායමට තිස් දෙනෙක් ඇතුළත් වූ අතර අද (19) උදෑසන තවත් විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊශ්‍රායලය බලා...

    නුවරඑළියට දෙමළ බසින් වැඩකරන විදේශ සේවා කාර්යාලයක්

    ලබන වසරේ මුල් දින 7 තුලදී නුවරඑළිය ප්‍රදේශයට දමිළ බසින් සේවා සැපයීමට හැකි කාර්යමණ්ඩලයක් සමඟින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ආරම්භ කිරිමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. විදේශ...

    කාලතුවක්කු උණ්ඩ හිඟය නිසා යුක්‍රේන හමුදා අමාරුවේ

    රුසියාව සමඟ යුද වදින යුක්‍රෙන හමුදාවන් දැඩි කාල තුවක්කු උණ්ඩ හිඟයකට මුහුණ දී සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඒ අනුව යුක්‍රේන හමුදාවන් ඇතැම් යුද මෙහෙයුම් තාවකාලිකව අඩුකර ඇති බවද යුක්‍රේන හමුදා ප්‍රධානියෙකු රොයිටර්...

    හමාස් භාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් 3ක් ඊශ්‍රායලය අත්වැරදීමකින් මරලා

    ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන තිබූ තිදෙනෙකු අත්වැදීමකින් ඝාතනය කර ඇත. මෙලෙස මරණයට පත්වූවන් සතුරන් ලෙස වැරදි ලෙස හඳුනා ගැනීම හේතුවෙන් එලෙස ඝාතනයට ලක්ව ඇති බව ඊශ්‍රායලය...

    ඉදිරි මාස තුනේදී රටේම ආර්ථිකයේ වෙනසක්

    ලබන ජනවාරි, පෙරබාරි, මාර්තු වනවිට රටේ ආර්ථිකයේ වෙනස ඇති කිරීමට රජය අපේක්ෂා කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමඟ නව අයේජන අවස්ථා රැසක් නිර්මාණය වී ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ...

    5 ශිෂ්‍යත්වය සරල කෙරේ

    5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය දැනට පවත්නා තත්වයට වඩා සරල කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. එළඹෙන වර්ෂයේ සිට පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් ම සිදුකිරීමට නියමිත අතර ඒ යටතේ මෙම පියවර...

    රට රැකියා ගැන වැදගත් තීන්දු රැසක් ගන්න කොළඹ ක්‍රමය හෙට රැස්වෙයි

    විගමනික ශ්‍රමිකයන්ගේ අයිතීන් වර්ධනය, ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොලේ පවතින අවස්ථාවන් වර්ධනය කිරීම සහ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ රට තුලට ගෙන්වා ගැනීම ගැන අවධානය යොමු කරමින් කොළඹ ක්‍රමයේ ක්‍රියාකාරී හමුව හෙට (12) ආරම්භ වන බව...

    ජී.එස්.පී.ප්ලස්වලට වාසිවෙන්න ධීවරයින්ට කරන්න යන දේ..

    ජී.එස්.පී. ප්ලස් සහන තහවුරු වන ආකාරයෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයේ රැකියවල තත්ත්වය වර්ධනය කිරීමට අවශ්‍ය වන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සී 188 ප්‍රඥපතිය අපරමානුගත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සී 188...

    ජනපති කියනදේ වත් නාහන උපන්දා සිට මුදල් අමාත්‍යාංශයේ ඉන්න නිලධාරින් පිරිසක් ගැන මනූෂගෙන් හෙළිදරව්වක්

    විදේශ ගත ශ්‍රමිකයින්ට වාහන ආනයන බලපත්‍ර 900ක් සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ජපන් රැකියා අවස්ථා ලබන මාර්තුවේදී   විදේශගත ශ්‍රමිකයින් හට ඔවුන් එවූ මුදල් මත විද්‍යුත් වාහන ආනයනට ලබාදුන් බපත්‍ර වලට අදාලව ණයවර ලිපි නිකුත් කිරීමට ලබා...

    Discover

    Trending

    මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල ්ලයි

    මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංන සේනාධිපති මහතා අතර හමුවක් පැවති බවට සමාජ මාධ්‍ය සංසරණය වන ව්‍යාජ...

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්

    “සිරි දළදා වන්දනාව“ අතර තුර ලබාගත් ඡායාරූපයක් ලෙස නිරූපනය වන සමාජ මාධ්‍ය වල සංසරණය වන “දන්ත දාතූන් වහන්සේගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතීඥ...

    ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ

    ගම්පහ නගර සභා පිටියේ ඊයේ (19) පැවති අළුත් අවුරුදු උත්සවයේ ගම්පහ ප්‍රකට ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ට වෙඩි තපා ඝාතනය කිරීමට යුද හමුදාවේ සේවය කර...

    පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට

    පළාත් පාලන මැතිවරණයට අදාලව නීති උල්ලංඝණය කිරීම් සහ ගැටුම් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 21 දෙනෙක් සහ දේශපාලන ආධාරකරුවන් 70 දෙනෙක් අද (20) උදෑසන 6.00 වන විට...

    ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය...
    චමරු අමාසර