Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
ජනපති සහ චීන ජනපති හමුවෙති
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
උණුසුම් පුවත්
අසිරිමත් නත්තල අදයි
උණුසුම් පුවත්
ට්‍රිප් එකක් කියා ගෙන්වාගෙන බාබර්ට වෙඩි තබා මරලා
උණුසුම් පුවත්
චිත්‍රපට අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
දේශීය
දේශීය පුවත්
මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල ්ලයි
දේශීය පුවත්
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්
දේශීය පුවත්
ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ
දේශීය පුවත්
පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට
දේශීය පුවත්
ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට
විදේශීය
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
special
ඕස්ට්‍රේලියාව තුළ මිනිස් මාංශ කාදමන බැක්ටීරියාවේ වර්ධනයක්
උණුසුම් පුවත්
ස්ත්‍රී දූෂකයෙක් කිව්වැයි ට්‍රම්ප්ට ABC නාලිකාවෙන් වන්දියක්
special
ද.කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පරදී
special
ඕස්ට්‍රේලියාවේ බාලවයස්කරුවන් හිටිහැටියේ වැඩිහිටියන් වෙයි
ව්‍යාපාරික
දේශීය පුවත්
Shell පිරවුම් හල් ඇරඹෙයි
උණුසුම් පුවත්
බහාලුම් මෙහෙයුම්වලට නව ජීවයක් දෙමින් හම්බන්තොට වරායට දැවැන්ත ආයෝජනයක්
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
දේශීය
ව්‍යාපාරික
දියර කිරි යෝගට් වැට් බද්දෙන් නිදහස්
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
special
SriLankan Cargo -CargoAi එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහනය තවත් සරල කරයි
උණුසුම් පුවත්
හම්බන්තොට වරායෙන් මෙරටට ඩොලර් බිලියන 1.4ක අයෝජන
උණුසුම් පුවත්
BikingMan Ultracycling ලෝක ශූරතා තරගාවලිය, ශ්‍රීලංකන් බලගන්වයි
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
වාසල සේනාරත්න
More Articles
special
සමරු අත්සනක් ගන්න ඇවිත් විපක්ෂ නායකයාට පිහියෙන් ඇනලා
වාසල සේනාරත්න
-
9:53 AM - January 2, 2024
දකුණු කොරියාවේ දේශපාලන විපක්ෂ නායකයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී පිහි ඇණුමකට ලක්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. එරට දකුණු දිග වරාය නගරයක් වන බුසාන් හිදී විපක්ෂ නායක ලී ජේ-මියුන්ග්ගේ බෙල්ලේ වම්පසට මෙම පිහි ඇණුම සිදුකර...
View Post
special
ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්
වාසල සේනාරත්න
-
2:48 PM - January 1, 2024
ජපානයට බලපෑ රිච්ටර් මාපකය 7.6ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඒ අනුව එරට ඉෂිකාවා ප්‍රාන්තයේ වෙරළබඩ නෝටෝ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට "වහාම උස් බිම් වෙත ඉවත් වන ලෙස" ඉල්ලා සිටි බව එරට එන්එච්කේ...
View Post
උණුසුම් පුවත්
මඩකලපුව-පොලොන්නරුව ප්‍රධාන මාර්ගය වසා දැමේ
වාසල සේනාරත්න
-
10:45 AM - December 29, 2023
මඩකලපුව-පොලොන්නරුව ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන් වසාදමා තිබේ. අද (2023.12.29) දින දහවල් 10.00ට පමණ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීම නිසා මෙම පියවර ගෙන ඇත. වැලිකන්ද, දිඹුලාගල, මඩකලපුව දක්වා ගමන් කරන මගීන්ට ගමන් පහසුව සලසා...
View Post
special
ඇමරිකාවේ අවසන් යුධ ආධාර තොගය යුක්‍රේනයට
වාසල සේනාරත්න
-
3:10 PM - December 28, 2023
ඇමරිකා එක්සත් ජනපදය විසින් යුක්‍රේනයට ලබාදෙන අවසාන යුධ ආධාර තොගය ලබා දීමට පියවර ගෙන තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන 250 වටිනාකමකින් යුත් මෙම යුධ ආධාර තොගයට ගුවන්යානා නාශක අවි, කුඩා ගිණි අවි සහ යුධ ටැංකි නාශක අවි...
View Post
special
ඇපල් වොච්වලට තහංචියක්
වාසල සේනාරත්න
-
2:59 PM - December 27, 2023
නවතම ඇපල් වොච් (iWatch) මාදිලි ඇමරිකා එක්සත් ජනපදය තුල අලෙවි කිරීම තනහනම් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව නවතම අයිවොච් මාදිලි වන සීරිස් 9 සහ අල්ට්‍රා 2 යන මාදිලි මෙලෙස අලෙවි කිරීම තහනම් කිරීමට බයිඩන් පරිපාලනය...
View Post
උණුසුම් පුවත්
නොවැම්බරයේ උද්ධමනය ඉහළට
වාසල සේනාරත්න
-
5:20 PM - December 21, 2023
නොවැම්බර් මාසයේ උද්ධමනය 2.8%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ඔක්තෝම්බර් මාසයේදී 1%ක් අගයක පැවති උද්ධමනය මෙලෙස 2.8%ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර ඔක්තෝම්බර් මාසයේ දී -5.2%...
View Post
උණුසුම් පුවත්
පාසල් නිවාඩුව හෙටින් ඇරඹෙයි
වාසල සේනාරත්න
-
12:06 PM - December 21, 2023
මෙම වසරේ තෙවන පාසල් වාර්යේ නිවාඩු සමය හෙටින් (22) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව ලබන වසරේ පෙබරවාරි 1 වැනිදා යලිත් පාසල් ආරම්භ වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. මෙම නිවාඩුවත්...
View Post
උණුසුම් පුවත්
“තවත් ඒ වගේ වැරැද්දක් රටට දරාගන්න බැරිවේවි”
වාසල සේනාරත්න
-
4:27 PM - December 20, 2023
අපි තවමත් ජීවත් වන්නේ 2015 ජනවාරියේ ඇතැම් ඡන්ද දායකයන් අපරික්ෂාකාරී ලෙස ගත් තීන්දුවල ප්‍රතිවිපාක තුළ බවත් තවත් එවැනි වැරැද්දක් මේ රටට දරාගත නොහැකි වනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ...
View Post
special
ට්‍රම්ප් කැපෙයි
වාසල සේනාරත්න
-
1:10 PM - December 20, 2023
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයට තරඟ කිරීම වලක්වාලිමින් එරට කොලරාඩෝ හි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ලබා දී ඇත..
View Post
තවත් ලිපි පෙන්වන්න
Discover
Trending
මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල ්ලයි
කුමාර ජයවර්ධන
-
3:07 PM - April 20, 2025
0
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංන සේනාධිපති මහතා අතර හමුවක් පැවති බවට සමාජ මාධ්‍ය සංසරණය වන ව්‍යාජ...
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්
කුමාර ජයවර්ධන
-
3:04 PM - April 20, 2025
0
“සිරි දළදා වන්දනාව“ අතර තුර ලබාගත් ඡායාරූපයක් ලෙස නිරූපනය වන සමාජ මාධ්‍ය වල සංසරණය වන “දන්ත දාතූන් වහන්සේගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතීඥ...
ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ
කුමාර ජයවර්ධන
-
3:02 PM - April 20, 2025
0
ගම්පහ නගර සභා පිටියේ ඊයේ (19) පැවති අළුත් අවුරුදු උත්සවයේ ගම්පහ ප්‍රකට ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ට වෙඩි තපා ඝාතනය කිරීමට යුද හමුදාවේ සේවය කර...
පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට
කුමාර ජයවර්ධන
-
2:53 PM - April 20, 2025
0
පළාත් පාලන මැතිවරණයට අදාලව නීති උල්ලංඝණය කිරීම් සහ ගැටුම් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 21 දෙනෙක් සහ දේශපාලන ආධාරකරුවන් 70 දෙනෙක් අද (20) උදෑසන 6.00 වන විට...
ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට
රමේෂ් වරල්ලෙගම
-
2:46 PM - April 20, 2025
0
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය...