Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
ජනපති සහ චීන ජනපති හමුවෙති
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
උණුසුම් පුවත්
අසිරිමත් නත්තල අදයි
උණුසුම් පුවත්
ට්‍රිප් එකක් කියා ගෙන්වාගෙන බාබර්ට වෙඩි තබා මරලා
උණුසුම් පුවත්
චිත්‍රපට අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
දේශීය
දේශීය පුවත්
පොලිස්පති ධූරයට ප්‍රියන්ත වීරසූරිය ගේ නම ව්‍යවස්ථා සභාවට
දේශීය පුවත්
කළමණාකරන පශ්චාත් උපාධි ආයතනයේ මිලියන 58ක ව ංචාවක් – විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සී.අයි .ඩී. අත්අඩංගුවේ
දේශීය පුවත්
15 හැවිරිදි දරුවා ඇසිඩ් ගැසූ කාන්තාවක් අත් අඩංගුවට
දේශීය පුවත්
පොලිස් කොමිෂන් සභාවේ සොරකමකට කාර්යාල සහය කයෙක් කොටුවේ
දේශීය පුවත්
රුපියල් කෝටි 14ක් බැංකු ගිණුමකින් ඇද්ද බැං කුවක පාරිභෝගික සම්බන්ධතා කළමණාකාරුට වූ දේ
විදේශීය
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
special
ඕස්ට්‍රේලියාව තුළ මිනිස් මාංශ කාදමන බැක්ටීරියාවේ වර්ධනයක්
උණුසුම් පුවත්
ස්ත්‍රී දූෂකයෙක් කිව්වැයි ට්‍රම්ප්ට ABC නාලිකාවෙන් වන්දියක්
special
ද.කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පරදී
special
ඕස්ට්‍රේලියාවේ බාලවයස්කරුවන් හිටිහැටියේ වැඩිහිටියන් වෙයි
ව්‍යාපාරික
දේශීය පුවත්
Shell පිරවුම් හල් ඇරඹෙයි
උණුසුම් පුවත්
බහාලුම් මෙහෙයුම්වලට නව ජීවයක් දෙමින් හම්බන්තොට වරායට දැවැන්ත ආයෝජනයක්
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
දේශීය
දේශීය පුවත්
ලංකා බැංකු සේවක වර්ජනයක්!
දේශීය පුවත්
ආසියාවේ Forbes විශිෂ්ටයන් අතරට ලංකාවේ තිදෙනෙක්
දේශීය පුවත්
ස්වයං ප්‍රකාශය දීමේ අවසාන දිනයක් නියම කර නෑ
ව්‍යාපාරික
දියර කිරි යෝගට් වැට් බද්දෙන් නිදහස්
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
රමේෂ් වරල්ලෙගම
More Articles
උණුසුම් පුවත්
ආචාර්ය නන්දික ජනපති ලේකම් ධුරයට
රමේෂ් වරල්ලෙගම
-
2:05 PM - September 23, 2024
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්‌ය නන්දික සනත් කුමානායක මහතා පත් කරනු ලැබුවේය. ආචාර්‌ය නන්දික සනත් කුමානායක සංර්වධන ආර්ථික විද්‍යාව පිළිබඳ පී.එච්.ඩී. (Phd) උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා රේගුවේ integrity development advisor ලෙස ද...
View Post
උණුසුම් පුවත්
ඉදිරියේදී සියල්ල ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන් – ජනපති ජාතිය අමතා කියයි
රමේෂ් වරල්ලෙගම
-
12:45 PM - September 23, 2024
තමන්ට ඡන්දය නොදුන් සහ තමන් විශ්වාස නොකරන අයගේ ද විශ්වාසය දිනා ගැනීම ඉදිරියේදී ප්‍රායෝගිකව අත්විඳින්න හැකිවෙනු ඇති බවත් ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති...
View Post
උණුසුම් පුවත්
තිස් අට ලක්ෂයක් ඡන්දෙ දාලා නෑ
රමේෂ් වරල්ලෙගම
-
11:09 AM - September 23, 2024
මෙවර ජනාධිපතිවරණයේදී ලියාපදිංචි ඡන්ද දායකයින් 3,820,738ක් ඡන්දය ප්‍රකාශ කර නැති බව මැතිවරණ කොමිසම පවසයි. ජනාධිපතිවරණයේදී ජනතාව යුහුසුළුව තම ඡන්දය භාවිත කරන බව පෙනෙන්නට තිබුණත්, ලියාපදිංචි ඡන්දදායකයින් 17,140,354 න් 79.46% ක් පමණක් එහිදී සහභාගී වී ඇති බව...
View Post
උණුසුම් පුවත්
අනුර සහෝදරයා ජනපති වෙයි
රමේෂ් වරල්ලෙගම
-
10:53 AM - September 23, 2024
නව වැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් ඉදිරියේ දී නව ජනාධිපතිවරයා මෙසේ දිවුරුම් දුන්නේය. 1966 නොවැම්බර් 24 දින උපත ලැබූ අනුර කුමාර දිසානායක...
View Post
දේශීය පුවත්
ශිෂ්‍යත්වෙ ප්‍රශ්න පැන්නූ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට
රමේෂ් වරල්ලෙගම
-
10:01 AM - September 23, 2024
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ක් විභාගයට පෙර වෙනත් පාර්ශවයකට ලබාදීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැළසුම් අධ්‍යක්ෂක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල, තිත්තවැල්ලේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න...
View Post
උණුසුම් පුවත්
පැතුම්ගේ ඉනිමත් ලංකාවේ ජයත් වාර්තා පොත් අතරට
රමේෂ් වරල්ලෙගම
-
2:25 AM - September 10, 2024
ලන්ඩන් නුවර කෙනිංටන් ඔ්වල් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි ටෙස්ට් තරගය එංගලන්තය පරදා කඩුලු 8කින් ජය ගත් ශ්‍රී ලංකාව ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරන්නට සමත් වී තිබේ. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මෙම තරගයේ ජයග්‍රහණයේ නියමුවා වෙමින් පළමු ඉනිමේ...
View Post
උණුසුම් පුවත්
ත්‍රිවිධ හමුදා ආහාර සළාක දීමනාව ජනවාරි සිට වැටුපට එක්කරයි
රමේෂ් වරල්ලෙගම
-
8:05 PM - August 29, 2024
ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක දීමනාව ලබන ජනවාරි මස සිට ඔවුන්ගේ මාසික වේතනයට එක් කිරීමට නියමිත බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. ආරක්ෂක අමාත්‍යාංශයේ අද (අගෝ. 29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ...
View Post
උණුසුම් පුවත්
රටට ආදරය කරන බෞද්ධ දේශපාලන කඳවුර වට්ටන්න කුමන්ත්‍රණයක්!
රමේෂ් වරල්ලෙගම
-
3:35 PM - August 25, 2024
· 2015 නැවතුණ තැනින් සංවර්ධනය පටන් ගන්නවා · අපි රාජ්‍ය වැටෙන්න දුන්නෙ නෑ. ආණ්ඩුව පස්සට ගත්තා · නැවත මේ රට ලොව සීඝ්‍රයෙන්ම සංවර්ධන කරන රට කරනවා රටට ආදරය කරන බෞද්ධ දේශපාලන කඳවුර කඩාවට්ටන්න නැවත වතාවක් කුමන්ත්‍රණයක් පැමිණි බව...
View Post
උණුසුම් පුවත්
කම්කරු සහ විදේශ රැකියා ජනාධිපති උපදේශක ධුරය මනුෂට
රමේෂ් වරල්ලෙගම
-
5:33 PM - August 18, 2024
කම්කරු සහ විදේශ රැකියා ජනාධිපති උපදේශක ධුරයට මනුෂ නානායක්කාර මහතා පත් කර තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව...
View Post
තවත් ලිපි පෙන්වන්න
Discover
Trending
පොලිස්පති ධූරයට ප්‍රියන්ත වීරසූරිය ගේ නම ව්‍යවස්ථා සභාවට
කුමාර ජයවර්ධන
-
3:36 PM - August 7, 2025
0
ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා ලෙස වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ව්‍යවස්ථා සභාව වෙත යොමුකර තිබේ. ව්‍යවස්ථා...
කළමණාකරන පශ්චාත් උපාධි ආයතනයේ මිලියන 58ක ව ංචාවක් – විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සී.අයි .ඩී. අත්අඩංගුවේ
කුමාර ජයවර්ධන
-
10:33 PM - August 2, 2025
0
කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ ඩුබායි ශාඛාවේ සිදුවූ රුපියල් 58,200,000ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන්...
15 හැවිරිදි දරුවා ඇසිඩ් ගැසූ කාන්තාවක් අත් අඩංගුවට
කුමාර ජයවර්ධන
-
10:28 PM - August 2, 2025
0
පොල් කැඩීමට සිය පවුලේ සමීපතයෙක් සමඟ ගිය 15 හැවිරිදි දරුවෙකුට ඇසිඩ් ගැසූ කාන්තාවක් ගම්පහ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. එම කාන්තාව මිනුවන්ගොඩ මෙන්ඩිමහර පදිංචි 52හැවිරිදි වියේ...
පොලිස් කොමිෂන් සභාවේ සොරකමකට කාර්යාල සහය කයෙක් කොටුවේ
කුමාර ජයවර්ධන
-
10:22 PM - August 2, 2025
0
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ පිහිටි ජාතික පොලිස් කොමිෂන් සභා ගොඩනැගිල්ලෙහි තිබුණු ප්‍රින්ටර් ටෝනර් 12ක් සොරා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කුරුඳුවත්ත පොලිසිය ඒ සම්බන්ධයෙන්...
රුපියල් කෝටි 14ක් බැංකු ගිණුමකින් ඇද්ද බැං කුවක පාරිභෝගික සම්බන්ධතා කළමණාකාරුට වූ දේ
කුමාර ජයවර්ධන
-
10:15 PM - August 2, 2025
0
මෙරට පිහිටි විදේශීය බැංකුවක ඇති සමාගමක ගිණුමකින් රුපියල් කෝටි 14කට අධික මුදලක් වෙනත් ගිණුමකට මාරුකර කළ වංචාවක් සම්බන්ධයෙන් එම බැංවේ පාරිභෝගික සම්බන්ධතා කළමනාකරු අපරාධ...