fbpx
තවත්

    රුසිර සත්නිඳු

    More Articles

    ඔබ දන්නවාද?

    ලෝක ජනගහනයෙන් 8.8% ක්, එනම් ගෝලීය වශයෙන් මිලියන 663 ක ජනතාවක් මන්දපෝෂණයෙන් පෙළෙති මෙයින් අදහස් කරන්නේ අවම දෛනික ශක්ති අවශ්‍යතාවයන්ට වඩා අඩු කැලරි ප්‍රමාණයක් ඔවුන්ට ලැබෙන බවයි. ලෝක ජනගහනයෙන් 9% ක, එනම් මිලියන 697 ක ජනතාවක් ලබා ගන්නා ආහාර දැඩි ලෙස ආහාර අනාරක්ෂිත ය. ආහාර සුරක්ෂිතතාවයද ලෝකයේ විශාල ප්‍රමාණයක් පුද්ගලයින් මුහුණපාන ගැටලුවකි. එක් වසරකට දරුවන් පමණක් මිලියන 3.1ක් මන්දපෝෂණය නිසා මියයති. තිබෙන්නාට නීරස වූවද, කුසගින්නේ සිටින්නාට රසවත් ආහාර ඔබ අපතේ යවද්දී, සෑම තත්පර 10කට වරක්ම කුඩා දරුවකු කන්නට යමක් නැති නිසා මන්දපෝෂණයෙන් මිය යයි. ඔබ ගන්නා ආහාරය අපතේ යන්නට නොදී, තවකෙකුගේ කුස පුරවන්නට හැකිනම් , ලෝක ආහාර දිනයේදී ඔබගේ යුතුකම එලෙසින්ම ඉටුවෙයි. newswave.lk අපගේ ඉල්ලීමද එයයි.

    නොබැදි ජාතීන්ගේ දිනය – 2021

    ඒ 1949 වසරයි. දහස් ගණනකට මරු කැදවා ලක්ෂ ගණනක් ආබාධිතයින් බවට පත් කළ දෙවන ලෝක යුද්ධයේ භීෂණයෙන් ලෝකය කෙමෙන් සුව වෙමින් සිටි කාලයයි ඒ. එවකට සිටි ලෝක බලවතුන් දෙදෙනා වන එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය...

    දෙරණ හැකර්වරුන්ගෙන් බේර ගන්නෙ කොහොමද ?

    ඩිජිටල් ලෝකය යනු 100%ක් ආරක්ෂිත තැනක් යැයි පැවසීම අසත්‍යයක්. සැබෑ ලෝකයේ මෙන්ම ඩිජිටල් ලෝකයේත් සාමයට බාධා කරන, අපරාධමය ක්‍රියා සිදු කරන පුද්ගලයින් සිටිනවා. මේ අතරින් අනවසරයෙන් ඔබගේ දත්ත වලට පිවිසෙන කොට්ටාසය Hacker වරුන් ලෙස හදුන්වනවා....

    අහස් ඉම තෙක් සීමා නොදුටු පොප් රජු – මයිකල් ජැක්සන්

    සංගීත ඉතිහාසයේ සාර්ථක මෙන්ම ජනප්‍රිය ඉදිරිපත් කිරීමේ ශිල්පියකු වූ ජැක්සන් සිය සංගීත දිවිය ආරම්භ කලේ කුඩා කල සිටමය. 1971 දී පළමුවරට සංගීත ශිල්පියකු ලෙස තම ඉදිරිපත් කිරීම් ආරම්භ කරන්නට මත්තෙන් ඔහුගේ සහෝදරයන් සමඟ “ජැක්සන් 5”...

    Discover

    Trending

    ශ්‍රී ලංකාවේ උපත්, විවාහ අඩුවී දික්කසාද, මරණ ඉහළ යයි

    මෙරට තුළ සිදුවන උපත් හා විවාහ සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩුවෙමින් පවතින නමුත් මරණ සංඛ්‍යාව මෑත කාලීනව වැඩිවී ඇතැයි රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි. එහි නවතම සංඛ්‍යාලේඛන මගින්...

    රජයෙන් නොමිලේ දෙන හාල් බාල ද? විකුණනවද? -වහාම පරීක්ෂණයක්

    රජය විසින් පීඩාවට පත් ජනතාවට නොමිලේ බෙදන සහල් තත්ත්වයෙන් බාල සහ මුදලට ලබාදීම් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන සොයාබලන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා...

    චීන-ඇමරිකා එකඟතා 5ක්

      චීන- ඇමරිකානු දෙපාර්ශ්වය එකඟතා 5 කට එළඹෙයි. ඒ, චීන විදේශ අමාත්‍ය වං යී මහතා  සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා අතර 26 වැනිදා...

    කවීෂ් බණ්ඩාරගෙන් වූෂුු වාර්තාවක්

    ජාත්‍යන්තර වූෂු තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කවීෂ් බණ්ඩාර සමත් වී තිබේ. චීනයේ පැවති ජාත්‍යන්තර ආරාධිත වූෂු තරගාවලියේදී 7 වැනි...

    www.garusaru.lk වෙබ් අඩවිය මාධ්‍යවේදීන්ට හඳුන්වා දෙයි

      රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්හට http://www.garusaru.lk වෙබ් අඩවිය හඳුන්වාදීම සහ ඔවුන් ඊට ඇතුළත් කර ගැනීම රත්නපුර වෙරලුපේ සෙන්චූරියා හෝටලයේ ඊයේ පැවති 'ජයගමු ශ්‍රී ලංකා' ජනමාධ්‍ය හමුවේදී...
    චමරු අමාසර