තවත්

    සංජීවනී එදිරිසිංහ

    More Articles

    පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අලුත් විමර්ශනයක්!

    පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කිරීම සඳහා නව විමර්ශනයක් හරහා හැකි උපරිමයෙන් කටයුතු කරන බව නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික විය. කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මාධ්‍යවේදීන් අමතමින් කියාසිටියේ ශ්‍රී ලංකාවේ 9...

    අලුත් ආණ්ඩුව පත්කිරීම අද!

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලන සමයේ ආරම්භය සනිටුහන් කරමින් අග්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලය පත්කිරීම අද (24) දිනයේ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව කැබිනට් මණ්ඩලයද අද දිනයේ පත් කරනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී...

    “අනුර ජනපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මහත් සෙනෙහසින් ඔබට භාරදෙමි”

    2024 ජනාධිපතිවරයෙන් වැඩි ඡන්දයෙන් තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා සෙනෙහසින් භාරදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාව පැමිණි වැල්...

    රට ම අනුරට බාරයි (Live)

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයෛන් තරග වැදුණු අනුර කුමාර දිසානායක මහතා තේරී පත්ව තිබේ. මැතිවරණ කොමිෂන් සභාව ඒ පිළිබඳ සිදුකරන නිල නිවේදනය සජීවීව මෙතැනින්. අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස...

    දෙවැනි මනාප ප්‍රතිඵල මෙන්න..

    (Update) මැතිවරණ කොමිෂන් සභාවට අනුව‌, දෙවැනි මනාප සහිත සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය පහතින් දැක්වේ. 2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාප ප්‍රතිඵල දිස්ත්‍රික් වශයෙන් නිකුත් වී තිබේ. ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්වල අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් දෙවැනි...

    දෙවැනි මනාපෙට පෙර, සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (🗳)

    2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමෙන් දෙවැනි මනාප ගණන් කිරීමට පෙර සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිශන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ජාතික ජනබලවේගයෙන් තරවැදුණු අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 5,634,915 ක් ලබා 42.31%ක ප්‍රතිශතයක් අත්කරගෙන...

    “දෙවැනි මනාපයෙන් වෙනසක් වෙන්නෑ -ලක්ෂ 13කින් අනුර දිනුම්”

    මෙරට ප්‍රථම වතාවට ජනාධිපතිවරණයකදී දෙවන මනාප ගණන් කිරීම මේ වනවිට සිදුවෙමින් පවතින අතර, දැනට ඉදිරියෙන්ම සිටින ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහතා‍ දැනටමත් ජයග්‍රහණය කර ඇති බවත් අවසන් ඡන්ද ප්‍රතිඵලයේදී එහි වෙනසක් නොවන බවත් පාර්ලිමේන්තු...

    ජනපති සටනේ අනුර-සජිත් විතරයි: සෙස්සෝ ඉවතට -දෙවන මනාපය ගණියි

    2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව කිසිදු අපේක්ෂකයකු 50%ක් ලබාගෙන නොමැති වීම නිසා පළමු සහ දෙවන වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයන් වන අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස හැර සෙසු අපේක්ෂකයන් ජනපති සටනින් ඉවත් කර තිබේ. ඒ අනුව...

    සජිත් වේගයෙන් ඉදිරියට -අනුර තවමත් ඉදිරියෙන්ම (🗳)

    අද පෙරවරු 10.30 වනවිට ජනාධිපතිවරණයේ දැනට නිකුත් කර ඇති නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව තවදුරටත් සමගි ජනබලවේග‍යේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වේගයෙන් ඉදිරියට එන ස්වරූපයක් පෙනී යයි. කෙසේ වෙතත් තවමත් වැඩිම ඡන්ද ලබාගෙන ඉදිරියෙන් සිටින්නේ ජාතික ජන...

    Discover

    Trending

    මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල ්ලයි

    මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංන සේනාධිපති මහතා අතර හමුවක් පැවති බවට සමාජ මාධ්‍ය සංසරණය වන ව්‍යාජ...

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්

    “සිරි දළදා වන්දනාව“ අතර තුර ලබාගත් ඡායාරූපයක් ලෙස නිරූපනය වන සමාජ මාධ්‍ය වල සංසරණය වන “දන්ත දාතූන් වහන්සේගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතීඥ...

    ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ

    ගම්පහ නගර සභා පිටියේ ඊයේ (19) පැවති අළුත් අවුරුදු උත්සවයේ ගම්පහ ප්‍රකට ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ට වෙඩි තපා ඝාතනය කිරීමට යුද හමුදාවේ සේවය කර...

    පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට

    පළාත් පාලන මැතිවරණයට අදාලව නීති උල්ලංඝණය කිරීම් සහ ගැටුම් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 21 දෙනෙක් සහ දේශපාලන ආධාරකරුවන් 70 දෙනෙක් අද (20) උදෑසන 6.00 වන විට...

    ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය...
    චමරු අමාසර