තවත්

    සංජීවනී එදිරිසිංහ

    More Articles

    ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි

    කොළඹ - නේපාලයේ කත්මණ්ඩු නුවර දී 2024 සැප්තැම්බර් 20 දින පැවැත්වුණු South Asian Travel Awards (SATA) හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ඇගයීමට ලක්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය. කලාපයේ සංචාරක සේවා කර්මාන්තයේ...

    විද්‍යුත් වීසා ක්‍රමය අත්හිටුවයි -පරණ ක්‍රමයට බහී

    වීසා ලබා දීම අද (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැරණි ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ගුවන්තොටුපොළ ආශ්‍රිතව විද්‍යුත් වීසා ලබාදීමේ සේවාව විදේශ සමාගම් දෙකකට ලබාදීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවානු...

    “IMF වැඩසටහන එක්ක අපි ඉදිරියට යනවා” -ජනපති ජාතිය අමතමින් කියයි

    ජනතාව අපේක්ෂා කරන 'වෙනස' සිදුකිරීමට පෙර රටේ ආර්ථිකය ස්ථාවර කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ දැනට වාරික දෙකක් නිදහස් කර ඇති විස්තීරණ ණය වැඩසටහන තවදුරටත් පවත්වාගෙන යන...

    මහඡන්දෙට තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවයි

    එළඹෙන මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නා­යක පවසයි. ඒ අනුව, නොවැම්බර් 14 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි. මහ මැතිවරණය සඳහා නාම යෝජනා කාල සීමාව...

    ජනපති අනුර පළමු වරට අද ජාතිය අමතයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතයි. ඒ අනුව අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිත ය. පසුගිය 21 වනදා පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද...

    පාර්ලිමේන්තුව විසුරුවයි

    අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරේ. ඒ සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අභිනව පාර්ලිමේන්තුව 2024 නොවැම්බර් මස 21 දින රැස්වනු ඇත. එසේම පාර්ලිමේන්තු මහ...

    කැබිනට්ටුව හැකිළෙයි -අමාත්‍යාංශ 15කට ඇමතිලා තුනයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ අද පත්කෙරුණු නව කැබිනට් මණ්ඩලය යටතේ අමාත්‍යාංශ 15ක් අමාත්‍යවරුන් තිදෙනකු යටතට පත්කර තිබේ. අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ඔවුන් දිවුරුම් දී තිබුණි. එම අමාත්‍යාංශ...

    එන මහඡන්දේ අගමැති පුටුවට සජිත් තරගයට

    එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තමන් තරගවදින බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි. සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන්...

    රනිල්ගේ පාර්ලිමේන්තු ගමන අවසන්

    ඉදිරි මහ මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි. වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ නැති බව හෙතෙම කියාසිටී. අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් විජේවර්ධන කියා...

    Discover

    Trending

    මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල ්ලයි

    මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංන සේනාධිපති මහතා අතර හමුවක් පැවති බවට සමාජ මාධ්‍ය සංසරණය වන ව්‍යාජ...

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්

    “සිරි දළදා වන්දනාව“ අතර තුර ලබාගත් ඡායාරූපයක් ලෙස නිරූපනය වන සමාජ මාධ්‍ය වල සංසරණය වන “දන්ත දාතූන් වහන්සේගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතීඥ...

    ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ

    ගම්පහ නගර සභා පිටියේ ඊයේ (19) පැවති අළුත් අවුරුදු උත්සවයේ ගම්පහ ප්‍රකට ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ට වෙඩි තපා ඝාතනය කිරීමට යුද හමුදාවේ සේවය කර...

    පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට

    පළාත් පාලන මැතිවරණයට අදාලව නීති උල්ලංඝණය කිරීම් සහ ගැටුම් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 21 දෙනෙක් සහ දේශපාලන ආධාරකරුවන් 70 දෙනෙක් අද (20) උදෑසන 6.00 වන විට...

    ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය...
    චමරු අමාසර