Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
ජනපති සහ චීන ජනපති හමුවෙති
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
උණුසුම් පුවත්
අසිරිමත් නත්තල අදයි
උණුසුම් පුවත්
ට්‍රිප් එකක් කියා ගෙන්වාගෙන බාබර්ට වෙඩි තබා මරලා
උණුසුම් පුවත්
චිත්‍රපට අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
දේශීය
දේශීය පුවත්
මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල ්ලයි
දේශීය පුවත්
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්
දේශීය පුවත්
ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ
දේශීය පුවත්
පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට
දේශීය පුවත්
ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට
විදේශීය
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
special
ඕස්ට්‍රේලියාව තුළ මිනිස් මාංශ කාදමන බැක්ටීරියාවේ වර්ධනයක්
උණුසුම් පුවත්
ස්ත්‍රී දූෂකයෙක් කිව්වැයි ට්‍රම්ප්ට ABC නාලිකාවෙන් වන්දියක්
special
ද.කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පරදී
special
ඕස්ට්‍රේලියාවේ බාලවයස්කරුවන් හිටිහැටියේ වැඩිහිටියන් වෙයි
ව්‍යාපාරික
දේශීය පුවත්
Shell පිරවුම් හල් ඇරඹෙයි
උණුසුම් පුවත්
බහාලුම් මෙහෙයුම්වලට නව ජීවයක් දෙමින් හම්බන්තොට වරායට දැවැන්ත ආයෝජනයක්
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
දේශීය
ව්‍යාපාරික
දියර කිරි යෝගට් වැට් බද්දෙන් නිදහස්
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
special
SriLankan Cargo -CargoAi එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහනය තවත් සරල කරයි
උණුසුම් පුවත්
හම්බන්තොට වරායෙන් මෙරටට ඩොලර් බිලියන 1.4ක අයෝජන
උණුසුම් පුවත්
BikingMan Ultracycling ලෝක ශූරතා තරගාවලිය, ශ්‍රීලංකන් බලගන්වයි
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
සංජීවනී එදිරිසිංහ
More Articles
උණුසුම් පුවත්
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි
සංජීවනී එදිරිසිංහ
-
10:04 AM - October 1, 2024
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට ( 01) යෙදී තිබේ. “දරුවන් රැකගමු සමසේ සලකමු” යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි. ලෝක ළමා දින සැමරුම් ජාතික උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් අද (01) බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී...
View Post
උණුසුම් පුවත්
පිසූ ආහාර වර්ග කිහිපයක මිල පහළට
සංජීවනී එදිරිසිංහ
-
4:16 PM - September 29, 2024
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කරන බව ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල් 40 කින්ද, බිත්තර රොටියක් රුපියල් 30 කින්ද අඩු කෙරේ. එසේ...
View Post
උණුසුම් පුවත්
2023 සාපෙළ විශිෂ්ටයෝ..
සංජීවනී එදිරිසිංහ
-
3:37 PM - September 29, 2024
2023 සාමාන්‍ය පෙළ විභාගය දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ගේ නම් පහත පරිදි වේ. 1 ස්ථානය හිරුණි මල්ෂා කුමාරතුංග | සංඝමිත්තා බාලිකා විද්‍යාලය, ගාල්ල. 2 ස්ථානය කුලිනි මෙත්සලා | මියුසියස් විද්‍යාලය, කොළඹ-07. 2 ස්ථානය විමන්සා ජයනදී රත්නවීර | කුරුණෑගල මලියදේව බාලිකා...
View Post
උණුසුම් පුවත්
අගමැතිනිය මහනුවර ශ්‍රී දළදා මාළිගාවට
සංජීවනී එදිරිසිංහ
-
10:22 PM - September 28, 2024
(නදීක දයා බණ්ඩාර - මහනුවර) නව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගත්තාය. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අග්‍රාමාත්‍යවරිය පිළිගන්නා ලද අතර...
View Post
උණුසුම් පුවත්
ජනපති පෙරළූ අලුත්ම පොත
සංජීවනී එදිරිසිංහ
-
9:09 PM - September 28, 2024
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ "කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය" සඳහා සහභාගි වී තිබේ. සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනයට එක් වූ ජනාධිපතිවරයාට...
View Post
උණුසුම් පුවත්
ලබන 30ට කලින් බදු ගෙවන්න
සංජීවනී එදිරිසිංහ
-
2:43 PM - September 28, 2024
2023/2024 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවන්නන් විසින් සිය අවසාන ආදායම් බදු ගෙවීම් ලබන(30) වන විට සිදුකළ යුතු බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට දැනුද් දෙයි. එසේම, බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ, 2024 ඔක්. 30 වනවිට නොගෙවූ පැහැර...
View Post
උණුසුම් පුවත්
මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් දිවියට සමුදෙයි
සංජීවනී එදිරිසිංහ
-
7:26 AM - September 28, 2024
හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු අමාත්‍යවරයා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහු වයස 74 වැනි වියෙහි පසුවිය. 1950 අප්‍රේල් 05 වැනිදා උපන් ඔහු 1984 සිට 2000...
View Post
උණුසුම් පුවත්
සජබයේ සභාපති පුටුවට ඉමිතියාස්
සංජීවනී එදිරිසිංහ
-
3:26 PM - September 27, 2024
සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ. ඒ අනුව 2024 වර්ෂය සඳහායි. එම සන්ධානයේ මහලේකම් ධුරය සඳහා...
View Post
උණුසුම් පුවත්
ළඟදීම උද්ධමනය අනිත් පැත්තට පෙරළෙන ලකුණු
සංජීවනී එදිරිසිංහ
-
10:08 AM - September 27, 2024
නුදුරු කාලීනව අවධමනයක් වාර්තා කිරීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නිරීක්ෂණ කර තිබේ. ඉදිරි කාර්තු කිහිපය තුළදී උද්ධමනය ඉලක්කගත 5%ට වඩා බෙහෙවින් අඩු මට්ටමක් දක්වා පහළ යෑමේ හැකියාවක් පවතින බව ද මහබැංකුව...
View Post
තවත් ලිපි පෙන්වන්න
Discover
Trending
මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල ්ලයි
කුමාර ජයවර්ධන
-
3:07 PM - April 20, 2025
0
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංන සේනාධිපති මහතා අතර හමුවක් පැවති බවට සමාජ මාධ්‍ය සංසරණය වන ව්‍යාජ...
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්
කුමාර ජයවර්ධන
-
3:04 PM - April 20, 2025
0
“සිරි දළදා වන්දනාව“ අතර තුර ලබාගත් ඡායාරූපයක් ලෙස නිරූපනය වන සමාජ මාධ්‍ය වල සංසරණය වන “දන්ත දාතූන් වහන්සේගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතීඥ...
ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ
කුමාර ජයවර්ධන
-
3:02 PM - April 20, 2025
0
ගම්පහ නගර සභා පිටියේ ඊයේ (19) පැවති අළුත් අවුරුදු උත්සවයේ ගම්පහ ප්‍රකට ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ට වෙඩි තපා ඝාතනය කිරීමට යුද හමුදාවේ සේවය කර...
පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට
කුමාර ජයවර්ධන
-
2:53 PM - April 20, 2025
0
පළාත් පාලන මැතිවරණයට අදාලව නීති උල්ලංඝණය කිරීම් සහ ගැටුම් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 21 දෙනෙක් සහ දේශපාලන ආධාරකරුවන් 70 දෙනෙක් අද (20) උදෑසන 6.00 වන විට...
ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට
රමේෂ් වරල්ලෙගම
-
2:46 PM - April 20, 2025
0
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය...