තවත්

    සංජීවනී එදිරිසිංහ

    More Articles

    මහබැංකු අධිපතිලාගේ පෙන්ෂන් අහෝසියි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබේ. ඒ අනුව හිටපු අධිපතිවරුන්ට, වත්මන් අධිපතිවරයාට හෝ මින් ඉදිරියට පත්වන කිසිදු අධිපතිවරයෙකුට හෝ විශ්‍රාම වැටුප නොලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අති විශේෂ ගැසට්...

    නාමල් ඉදිරියටත් හම්බන්තොටින්මයි

    ඉදිරි මහමැතිවරණය සඳහා තමා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බවට පළවන වාර්තා, ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රකාශ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. පසුගිය මහ මැතිවරණයේ...

    අලුත් ආණ්ඩුවේ වැඩ ගැන IMF වෙතින් ප්‍රශංසා

    ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක ආකල්පය ඉහළ නංවමින් වත්මන් රජය යටතේ රට තුළ සිදුවෙමින් පවතින නව ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සිය ප්‍රශංසාව පළ කර තිබේ. ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...

    රටවල් 7කින් ජනපති හමුවෙන්න ඇවිත්

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (02) දින රටවල් 07ක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පවත්වයි. සියලු රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තිය අනුව ජනාධිපතිවරයා මෙලෙස විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන්...

    ඉරානයේ මිසයිල වරුසාවෙන් ඊශ්‍රායලයේ ලාංකිකයන්ට හානියක් නෑ

    ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුව නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ප්‍රහාර එල්ල වීමත් සමග වසා දැමුණු ටෙල් අවිව් ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිව අත්හිටුවා තිබූ...

    ගාලුමුවදොර පිරුණු වාහනවලට අන්තිමට කරපු දේ..

    පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසළ එම වාහන නවතා තිබූ පරිශ්‍රයේ දී සිදු විය. ඒ අනුව අද...

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්

    ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිය Apron Coaches රථ හැඩගන්වා තිබේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්තය (terminal) සිට ගුවන් යානා අතර මගීන් හුවමාරු කිරීමේ මෙහෙයුම් සඳහා භාවිතා කරන...

    තුන්කොන් කැබිනට්ටුව මංගල රැස්වීමේදී ගත් තීන්දු මෙන්න..

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්වීමෙන් පසුව පවත්වන ලද මංගල කැබිනට් රැස්වීම ඊයේ (30) රැස්විය. මෙරට දේශපාලන ඉතිහාසයේ අවම අමාත්‍ය මණ්ඩලයකින් සමන්විත මෙවර කැබිනට්ටුවේ මුළු සාමාජිකයන් ගණන තිදෙනෙකි. ජනාධිපති සහ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ද සෙසු...

    මහඡන්දෙට තැපැල් ඡන්ද බාරගැනීම අද සිට

    එළඹෙන නොවැම්බර් මස 14 වෙනිදා පැවැත්වීමට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (01) සිට ආරම්භ කර තිබේ. මෙහිදී තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 08 වනදා දක්වා භාර ගැනීම සිදුකරන බව මැතිවරණ කොමසාරිස්...

    Discover

    Trending

    මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල ්ලයි

    මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංන සේනාධිපති මහතා අතර හමුවක් පැවති බවට සමාජ මාධ්‍ය සංසරණය වන ව්‍යාජ...

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්

    “සිරි දළදා වන්දනාව“ අතර තුර ලබාගත් ඡායාරූපයක් ලෙස නිරූපනය වන සමාජ මාධ්‍ය වල සංසරණය වන “දන්ත දාතූන් වහන්සේගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතීඥ...

    ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ

    ගම්පහ නගර සභා පිටියේ ඊයේ (19) පැවති අළුත් අවුරුදු උත්සවයේ ගම්පහ ප්‍රකට ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ට වෙඩි තපා ඝාතනය කිරීමට යුද හමුදාවේ සේවය කර...

    පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට

    පළාත් පාලන මැතිවරණයට අදාලව නීති උල්ලංඝණය කිරීම් සහ ගැටුම් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 21 දෙනෙක් සහ දේශපාලන ආධාරකරුවන් 70 දෙනෙක් අද (20) උදෑසන 6.00 වන විට...

    ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය...
    චමරු අමාසර