තවත්

    ජුඩ් සමන්ත

    More Articles

    මාම්පූරිය වෙරළ තීරයේ සඟවා තිබූ කේරළ ගංජා තොගයක් හමුවෙයි

    කල්පිටිය - මාම්පූරිය වෙරළ තීරයේ සගවා තිබූ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 41 යි ග්‍රෑම් 540 ක් නාවුක හමුදා නිලධාරීන් විසින් සොයා ගෙන නොරචෝලේ පොලීසියට බාර දීමට කටයුතු කර ඇත. පසුගිය 22 වැනිදා සවස ලද තොරතුරකට අනුව...

    පොලිස් විරු දිනය අදයි

    158 වන පොලිස් විරු දිනය අදයි. රාජකාරියේ නිරතවීමේ දී දිවිදුන් පොලිස් විරුවන් ගෞරවයෙන් සිහිපත් කිරීමේ සැමරුම් අද දිවයිනේ ස්ථාන කිහිපයකදීම පැවැත්විණ. 158 වන පොලිස් රණවිරු දිනය සැමරීමේ උත්සවයක් 21 (අද) හලාවත ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යලයේදී පවත්වන ලදි. හලාවත...

    මැදින් පෝ දා හේන්යාය සමාධි අසපුවේ පැවති දානමය සත්කාරය

    ගැබිණි මව්වරුන් 30 දෙනෙකු සදහා විවිධ බඩු භාණ්ඩ බෙදා දීමේ වැඩ සටහනක් පසුගිය පොහොය දින (17) සවස මාදම්පේ - මැදගම,හේන්යාය සමාධි අසපුවේදී සිදු කරන ලදි. සමාධි අසපුවේ වැඩ වාසය කරන තඹගල්ලේ රාහුල ස්වාමීන් වහන්සේ විසින් මෙම...

    මාධ්‍යවේදියකුට බලපෑම් කළැයි දුමින්ද සිල්වාට එරෙහිව පැමිණිල්ලක්

    හම්බන්තොට ප්‍රාදේශිය මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතාගේ ආරක්ෂාව තහවුරු කරන දෙන ලෙස "රට වටා ජනමාධ්‍යවේදියෝ සංවිධානය" ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත. රටවටා ජනමාධ්‍යවේදියෝ සංවිධානයේ සභාපති සාලිය ගමසිංහආරච්චි සහ ලේකම්...

    නාත්තන්ඩිය ප්‍රා.සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරයෙක් නිලතලවලින් අස්වෙයි

    නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ පරිසර සහ පොදු පහසුකම් කමිටුවේ සභාපති ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රී සුසිත් මහසෙන් මහතා නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට ලිපියක් යවමින් දැණුම් දීමට කටයුතු කර ඇත. ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසිත්...

    වනජීවී නියාමකවරයෙක් කලාඔයට වැටී මරුට

    වනජීවී දෙපාර්තමේන්තුවේ වන සත්ත්ව නියාමකවරයෙකු කලාඔයට වැටී දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බව වනාතවිල්ලුව පොලීසිය කියයි. මිය ගොස් ඇත්තේ එළුවන්කුලම පිහිටි විල්පත්තුව පිවිසුමේ සේවය කරමින් සිටි වන සත්ත්ව නියාමකවරයෙකු වන එච්.එම්.පී.ඒ.රත්නායක (අවු:33) නම් අයෙකි.හෙතෙම ගල්නෑව -...

    බයික් එකේ ගිය තරුණයින් දෙදෙනකුට ඇසිඩ් ප්‍රහාරයක්

    යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර පලාගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි. පසුගිය 15 වැනිදා රාත්‍රීයේ පුත්තලම - ඉබන් බතූතා මාර්ගයේදී මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇත. ඇසිඩ්...

    ආණමඩුව – ආඬිගම අනතුරු 2කින් දෙදෙනකු මරුට

    ආණමඩුව සහ ආඩිගම යන ප්‍රදේශවල සිදුවී ඇති අනතුරු දෙකකදී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය කියයි. පසුගිය 13 වැනිදා මෙම අනතුරු සිදුවී ඇත. ආණමඩුව - නවගත්තේගම මාර්ගයේ පිහිටි දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය අසලදී...

    “තෙල් සහනාධාරයක් නොදුන්නොත් මාළු ඇල්ලීම නවත්තනවා”

    තමන්ට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කටයුතු නොකළහොත් ධීවර කර්මාන්තයෙන් ඉවත් වීමට සහ රට පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සංවිධානය කර ඇති බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමය සදහන් කරයි. අද (13) පෙරවරුවේ වෙන්නප්පුවේ පැවති...

    Discover

    Trending

    ආර්ථික පරිවර්ථනයේදී පොදු ජනතාව සමඟ එක්ව ක ටයුතු කළ යුතු බව ජනපතිගෙන් උපදෙස්

    මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ,...

    තරුණ වතු අධිකාරීවරයා ගිනි තබා ගනී

    පූඩළුඔය පිහිටි තේ වත්තක සහකාර වතු අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි 22 හැවිරිදි වියැති තරුණයෙක් වතුයායේ පිහිටි නිල නිවසේදී ඉන්ධන වර්ගයක් යොදාගෙන ගිනි තබාගැනීමකින්...

    සරසවිවල නවක වදය මැඩලන්න කාර්ය සාධක බලකායක ්

    නවක වධ විරෝධී කාර්ය සාධක බලකා මෙරට සියලුම විශ්වවිද්‍යාලවල පිහිටුවන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරයි. නවක වද සිදුවීමක් වාර්තා වූ විට ඒ...

    70 වතුර බෝතලේ 150ට විකුණූ නෙළුම් කුළුනේ කඩ හි මියාට ලක්ෂයක දඩයත්

    රුපියල් 70ක් මිලකර ඇති මිලිලීටර් 500 වතුර බෝතලයක් රුපියල් 150කට අලෙවි කළ කොළඹ නෙළුම් කුළුණ පරීශ්‍රයේ පිහිටි වෙළඳ සැල් හිමියෙකු රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ...

    නවක වදය ඉවසන්න බැරිව කාර්මික විද්‍යාල සිස ුවිය වැවට පනී – ජ්‍යෙෂ්ඨ සිසුන් 04 දෙනෙක් රක්ෂි ත බන්ධනාගාරයට

    නවක වදය ඉවසා ගැනීමට නොහැකිව වැවකට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කළ කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන්...
    චමරු අමාසර