Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
ජනපති සහ චීන ජනපති හමුවෙති
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
උණුසුම් පුවත්
අසිරිමත් නත්තල අදයි
උණුසුම් පුවත්
ට්‍රිප් එකක් කියා ගෙන්වාගෙන බාබර්ට වෙඩි තබා මරලා
උණුසුම් පුවත්
චිත්‍රපට අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
දේශීය
දේශීය පුවත්
උත්සව පෙන්වා සල්ලි එකතු කරන පාසල්වල විදුහ ල්පතිවරුන්ට වැඩ වරදින ලකුණු
දේශීය පුවත්
බටුවත්තේ පාතාලයේ තිප්පොලක් වැටලේ – ගිනි අ වි සමඟ කෝටි 25ක මත්ද්‍රව්‍ය සොයා ගනී
දේශීය පුවත්
ඩෙංගු සොයා පරීශ්‍ර -144,250ක් පීරියි
දේශීය පුවත්
නේපාල පාර්ලිමේන්තුවේ නියෝජිතයන් පිරිසක් හම්බන්තොට වරායේ සංචාරයක
දේශීය පුවත්
හිටපු පොලිස් ඇමති ටිරාන්ට, පොලිසියේ ලොක්කෝ දෙන්නෙකුට, ඩුබායි පාතාලයෙන් තර්ජන
විදේශීය
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
special
ඕස්ට්‍රේලියාව තුළ මිනිස් මාංශ කාදමන බැක්ටීරියාවේ වර්ධනයක්
උණුසුම් පුවත්
ස්ත්‍රී දූෂකයෙක් කිව්වැයි ට්‍රම්ප්ට ABC නාලිකාවෙන් වන්දියක්
special
ද.කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පරදී
special
ඕස්ට්‍රේලියාවේ බාලවයස්කරුවන් හිටිහැටියේ වැඩිහිටියන් වෙයි
ව්‍යාපාරික
දේශීය පුවත්
Shell පිරවුම් හල් ඇරඹෙයි
උණුසුම් පුවත්
බහාලුම් මෙහෙයුම්වලට නව ජීවයක් දෙමින් හම්බන්තොට වරායට දැවැන්ත ආයෝජනයක්
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
දේශීය
දේශීය පුවත්
ලංකා බැංකු සේවක වර්ජනයක්!
දේශීය පුවත්
ආසියාවේ Forbes විශිෂ්ටයන් අතරට ලංකාවේ තිදෙනෙක්
දේශීය පුවත්
ස්වයං ප්‍රකාශය දීමේ අවසාන දිනයක් නියම කර නෑ
ව්‍යාපාරික
දියර කිරි යෝගට් වැට් බද්දෙන් නිදහස්
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
NewsWave බෙයිජිං වාර්තාකරු
More Articles
උණුසුම් පුවත්
චීනයේ ශෙන්චෞ-17 අභ්‍යාවකාශ යානය උඩුගුවනට
NewsWave බෙයිජිං වාර්තාකරු
-
2:41 PM - October 27, 2023
චීනයේ ශෙන්චෞ-17 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය සාර්ථක ව ගුවන්ගත කෙරේ. ඊයේ (26) පෙරවරුවේ අභ්‍යවකාශයට යොමුකෙරුණු යානය නියමිත කක්ෂයට ඇතුළු වී මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක වී ඇතැයි අදාළ බලධාරීහු පවසති. යානය කක්ෂයට ඇතුළු වූ පසු එය චීන අභ්‍යවකාශ...
View Post
උණුසුම් පුවත්
පලස්තීන-ඊශ්‍රායල තත්ත්වය ගැන ජගත් ආරක්ෂක මණ්ඩලයේ මතභේද
NewsWave බෙයිජිං වාර්තාකරු
-
4:38 PM - October 26, 2023
පලස්තීන-ඊශ්‍රායල තත්ත්වය පිළිබඳ තීරණ කෙටුම්පත් දෙකක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී නිෂ්ප්‍රභ වෙයි. රුසියාව හා ඇමරිකාව විසින් ඉදිරිපත් කෙරුණු එම කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලය ඊයේ (25) ඡන්ද විමසීමක් පැවැත්වීය. මෙහිදී රුසියාව ඉදිරිපත් කළ කෙටුම්පතට පක්ෂව...
View Post
උණුසුම් පුවත්
“මම හමාස් ප්‍රහාර සාධාරණීකරණය කළේ නෑ” -ජගත් මහලේකම්
NewsWave බෙයිජිං වාර්තාකරු
-
1:56 PM - October 26, 2023
තමා හමාස් ප්‍රහාර අනුමත කරන බවට ඊශ්‍රායල රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් කරන ලද චෝදනාත්මක ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි. ඊයේ (26) ආරක්ෂක මණ්ඩලය හමුවේ කළ ප්‍රකාශයක දී හෙතෙම මේ බව කියාසිටියේය. ඊශ්‍රායල සහ...
View Post
උණුසුම් පුවත්
චීන-ශ්‍රී ලංකා ජනාධිපතිවරු හමුවෙති
NewsWave බෙයිජිං වාර්තාකරු
-
2:12 PM - October 20, 2023
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතාවේ තුන්වැනි නායක සංසදයට එක්වීම සඳහා චීනයට පැමිණ සිටින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙයි. එම හමුව අද (20) පෙරවරුවේ බෙයිජිං නුවර...
View Post
උණුසුම් පුවත්
අහසින් -ගොඩබිමින් -මුහුදෙන් -අන්තර්ජාලයෙන් එකම තීරය සහ මාවතට රාජ්‍ය නායකයෝ එක්වෙති
NewsWave බෙයිජිං වාර්තාකරු
-
12:01 PM - October 19, 2023
'තීරය සහ මාවත මුලපිරුම' වැඩපිළිවෙළේ තුන්වැනි ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයේ සමාරම්භක උළෙල බෙයිජිං හි දී පැවැත්වේ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම අවස්ථාවට එක්වෙමින් ප්‍රධාන දේශනය පැවැත්වීය. 'තීරය සහ මාවත මුලපිරුම' වැඩපිළිවෙළට අදාළ රටවල් රැසක නායකයන්, විවිධ...
View Post
උණුසුම් පුවත්
ගාසා රෝහලකට එල්ල වූ මිසයිල ප්‍රහාරය ජාත්‍යන්තර සංවිධාන හෙළාදකියි
NewsWave බෙයිජිං වාර්තාකරු
-
10:18 AM - October 19, 2023
සිවිල් වැසියන් සිය ගණනකට මරු කැඳවමින් රෝහලකට එල්ල වූ දැවැන්ත ප්‍රහාරය ජාත්‍යන්තර සංවිධාන තරයේ හෙළාදකී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානි Volker Turk මහතා ඊයේ (17) රාත්‍රියේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, සිය ගණනක් ජනතාව ජීවිතක්ෂයට පත්...
View Post
උණුසුම් පුවත්
රනිල් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික අමුත්තන්ට චීන ජනපති දුන් සංග්‍රහය
NewsWave බෙයිජිං වාර්තාකරු
-
9:10 AM - October 18, 2023
එක් තීරයක් එක් මාවතක් ”වැඩපිළිවෙළේ තුන්වැනි ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයට සහභාගි වීම සඳහා චීනයට පැමිණි ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන් පිළිගැනීම වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වෙයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ එම ආර්යා පෙං ලි යුවාන්...
View Post
special
පලස්තීන-ඊශ්‍රායල ගැටුම් ගැන ජගත් ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක්
NewsWave බෙයිජිං වාර්තාකරු
-
11:58 PM - October 9, 2023
ගාසා තීරයේ කඳවුරු ලා සිටින පලස්තීන සටන්කාමීන් විසින් ඊශ්‍රායලයට එල්ල කෙරුණු දැවැන්ත ප්‍රහාරවලින් පසු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි. කඩිනම් උපදේශන සඳහා ඊයේ (8) පැවති මෙම රැස්වීම පිළිබඳ කිසිදු ලේඛනයක් මෙතෙක් නිකුත් කර...
View Post
උණුසුම් පුවත්
චීනයට ඓතිහාසික ජයක් හිමිකර දී ආසියානු ක්‍රීඩා උළෙල නිමාවෙයි
NewsWave බෙයිජිං වාර්තාකරු
-
10:51 PM - October 9, 2023
19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නිමාවෙයි. සමාප්ති උත්සවය ඊයේ (8) රාත්‍රි චීනයේ හංචෞ නුවර ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථානයේ දී පැවැත්විණ. උළෙලේ නිමාව නිවේදනය කරනු ලැබුවේ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ වැඩබලන සභාපති රාජා රන්ධීර් සිං මහතා විසිනි. ආසියානු ඔලිම්පික් කවුන්සිලය...
View Post
තවත් ලිපි පෙන්වන්න
Discover
Trending
උත්සව පෙන්වා සල්ලි එකතු කරන පාසල්වල විදුහ ල්පතිවරුන්ට වැඩ වරදින ලකුණු
කුමාර ජයවර්ධන
-
9:37 PM - July 8, 2025
0
විවිධ සැමරුම් උත්සව සඳහා යැයි කියමින් රජයේ ඇතැම් පාසල් මව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායම් යෙදවීමට...
බටුවත්තේ පාතාලයේ තිප්පොලක් වැටලේ – ගිනි අ වි සමඟ කෝටි 25ක මත්ද්‍රව්‍ය සොයා ගනී
කුමාර ජයවර්ධන
-
9:33 PM - July 8, 2025
0
රාගම බටුවත්තේ පාතාලයේ තිප්පොලක් අද සවස වැටලූ කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් රුපියල් කෝටි 25කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග ස්යංක්‍රීය ගිනි අවි...
ඩෙංගු සොයා පරීශ්‍ර -144,250ක් පීරියි
කුමාර ජයවර්ධන
-
9:14 PM - July 8, 2025
0
මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා පරීශ්‍ර 144,250ක් පරීක්ෂාවට ලක්කර මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර - 35,495 ක් හදුනාගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මදුරු...
නේපාල පාර්ලිමේන්තුවේ නියෝජිතයන් පිරිසක් හම්බන්තොට වරායේ සංචාරයක
කුමාර ජයවර්ධන
-
11:36 AM - July 8, 2025
0
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) යටිතල පහසුකම්, උපායමාර්ගික මෙහෙයුම් සහ ආයෝජන අපේක්ෂාවන් පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීම සඳහා නේපාල ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක්...
හිටපු පොලිස් ඇමති ටිරාන්ට, පොලිසියේ ලොක්කෝ දෙන්නෙකුට, ඩුබායි පාතාලයෙන් තර්ජන
කුමාර ජයවර්ධන
-
5:08 PM - July 7, 2025
0
පොලිසිය භාර හිටපු අමාත්‍ය ටිරාන් අලස්, පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්වරුන්ට...