Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
ජනපති සහ චීන ජනපති හමුවෙති
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
උණුසුම් පුවත්
අසිරිමත් නත්තල අදයි
උණුසුම් පුවත්
ට්‍රිප් එකක් කියා ගෙන්වාගෙන බාබර්ට වෙඩි තබා මරලා
උණුසුම් පුවත්
චිත්‍රපට අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
දේශීය
දේශීය පුවත්
උත්සව පෙන්වා සල්ලි එකතු කරන පාසල්වල විදුහ ල්පතිවරුන්ට වැඩ වරදින ලකුණු
දේශීය පුවත්
බටුවත්තේ පාතාලයේ තිප්පොලක් වැටලේ – ගිනි අ වි සමඟ කෝටි 25ක මත්ද්‍රව්‍ය සොයා ගනී
දේශීය පුවත්
ඩෙංගු සොයා පරීශ්‍ර -144,250ක් පීරියි
දේශීය පුවත්
නේපාල පාර්ලිමේන්තුවේ නියෝජිතයන් පිරිසක් හම්බන්තොට වරායේ සංචාරයක
දේශීය පුවත්
හිටපු පොලිස් ඇමති ටිරාන්ට, පොලිසියේ ලොක්කෝ දෙන්නෙකුට, ඩුබායි පාතාලයෙන් තර්ජන
විදේශීය
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
special
ඕස්ට්‍රේලියාව තුළ මිනිස් මාංශ කාදමන බැක්ටීරියාවේ වර්ධනයක්
උණුසුම් පුවත්
ස්ත්‍රී දූෂකයෙක් කිව්වැයි ට්‍රම්ප්ට ABC නාලිකාවෙන් වන්දියක්
special
ද.කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පරදී
special
ඕස්ට්‍රේලියාවේ බාලවයස්කරුවන් හිටිහැටියේ වැඩිහිටියන් වෙයි
ව්‍යාපාරික
දේශීය පුවත්
Shell පිරවුම් හල් ඇරඹෙයි
උණුසුම් පුවත්
බහාලුම් මෙහෙයුම්වලට නව ජීවයක් දෙමින් හම්බන්තොට වරායට දැවැන්ත ආයෝජනයක්
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
දේශීය
දේශීය පුවත්
ලංකා බැංකු සේවක වර්ජනයක්!
දේශීය පුවත්
ආසියාවේ Forbes විශිෂ්ටයන් අතරට ලංකාවේ තිදෙනෙක්
දේශීය පුවත්
ස්වයං ප්‍රකාශය දීමේ අවසාන දිනයක් නියම කර නෑ
ව්‍යාපාරික
දියර කිරි යෝගට් වැට් බද්දෙන් නිදහස්
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
NewsWave බෙයිජිං වාර්තාකරු
More Articles
උණුසුම් පුවත්
චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරියක් ශ්‍රී ලංකාවට
NewsWave බෙයිජිං වාර්තාකරු
-
7:17 PM - November 14, 2023
චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත, චීන රාජ්‍ය මණ්ඩල සාමාජිකා ශෙන් යිචින් මහත්මිය, හෙට (15) සිට 21 වැනිදා දක්වා මාලදිවයින් සහ ශ්‍රී ලංකා චාරිකාවකට එක්වෙයි. මාලදිවයිනේ නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව එහි පැමිණෙන ඇය 17...
View Post
උණුසුම් පුවත්
පලස්තීන ප්‍රශ්නය ගැන පොදු එකඟතාවක්
NewsWave බෙයිජිං වාර්තාකරු
-
9:05 AM - November 13, 2023
අරාබි-ඉස්ලාම් රාජ්‍ය නායකයන්ගේ ඒකාබද්ධ විශේෂ සමුළුව පලස්තීන ප්‍රශ්නය පිළිබඳ තීරණයක් සම්මත කරයි. සෞදි අරාබි විදේශ අමාත්‍යාංශය ඊයේ (11) රාත්‍රී එම තීරණය ප්‍රකාශයට පත් කළේය. ගාසා තීරය හා ජොර්දාන ගඟේ බටහිර ඉවුර යන ප්‍රදේශවලට එල්ල කෙරෙන ඊශ්‍රායල...
View Post
special
වසර 7කට පසු සෞදි අරාබි -ඉරාන නායක හමුවක්
NewsWave බෙයිජිං වාර්තාකරු
-
3:53 PM - November 12, 2023
සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි මහතා හමුවෙයි. අරාබි-ඉස්ලාමීය නායකයන්ගේ විශේෂ ඒකාබද්ධ සමුළුවට සමගාමීව එම හමුව ඊයේ (11) පස්වරුවේ සිදුවිය. මෙම වසරේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීමෙන් පසු දෙරට නායකයන් අතර...
View Post
උණුසුම් පුවත්
“ස්වාභාවික විපත්වලින් පස්සේ යළි ගොඩනැංවීම විධිමත් කළ යුතුයි” -චීන ජනපති
NewsWave බෙයිජිං වාර්තාකරු
-
7:38 PM - November 11, 2023
ස්වාභාවික විපත්වලින් පසු පුනරුත්ථාපන කටයුතු විධිමත් අයුරින් සිදුකිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. බෙයිජිං නගරයේ හා හබෙයි පළාතේ හටගත් ස්වාභාවික විපත්වලින් පසු ක්‍රියාත්මක පුනරුත්ථාපන වැඩසටහන් ඊයේ (10) විමසා බැලූ අවස්ථාවේ චීන ජනාධිපතිවරයා...
View Post
උණුසුම් පුවත්
APEC සමුළුවේදී චීන- ඇමරිකා නායක හමුවක්
NewsWave බෙයිජිං වාර්තාකරු
-
9:33 AM - November 11, 2023
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ ඇරයුමක් අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලබන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා ඇමරිකානු සංචාරයකට එක් ව ද්විපාර්ශ්වික නායක හමුවක් පවත්වනු ඇත. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා හුවා චුන්...
View Post
උණුසුම් පුවත්
ඉරාන ජනපති හෙට සෞදි අරාබියට
NewsWave බෙයිජිං වාර්තාකරු
-
10:44 PM - November 10, 2023
ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් පවත්වන සමුළුවකට සහභාගි වීම සඳහා ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි මහතා හෙට (11) සෞදි අරාබියට යාමට නියමිත ය. ඉරානයේ නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන Yitong අද (10) මේ බව වාර්තා...
View Post
උණුසුම් පුවත්
චීන ජාත්‍යන්තර කෘෂිකර්ම ප්‍රදර්ශනයට ඉහළ ආකර්ෂණයක්
NewsWave බෙයිජිං වාර්තාකරු
-
9:52 PM - November 10, 2023
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18ක කෘෂි නිෂ්පාදන ඇතුළත්, 20 වැනි චීන ජාත්‍යන්තර කෘෂිකර්ම ප්‍රදර්ශනයට 30,000කට අධික දෙස් විදෙස් ගැනුම්කරුවෝ පිරිසක් පැමිණෙති. සිවුදින ප්‍රදර්ශනය චීනයේ ජින්දාඕ නගරයේ දී ඊයේ (9) ආරම්භ විය. වර්ග මීටර 120,000 කින් යුතු භූමියක...
View Post
උණුසුම් පුවත්
අමෙරිකාවේ ඉඳන් අහසින් මව්බිමට ආ යෝධ පැන්ඩෝ
NewsWave බෙයිජිං වාර්තාකරු
-
6:59 PM - November 10, 2023
ඇමරිකාවේ සිටි චීන යෝධ පැන්ඩා පවුලක් අදාළ ගිවිසුම් කාලය සම්පූර්ණ වීමෙන් පසු යළි චීනයට රැගෙන එනු ලැබේ. ඇමරිකාවේ ජාතික සත්වෝද්‍යානයේ සිටි ‘මෙයි ෂියැං’, ‘ටියැන් ටියැන්’සහ ‘ෂියාඕ චිජි’ යන නම් සහිත යෝධ පැන්ඩාවෝ තිදෙනා ඉකුත් 8 වැනිදා...
View Post
උණුසුම් පුවත්
ගාසා තීරය තාවකාලිකව භාරගන්නැයි කී ඇමරිකානු යෝජනාව ඊජිප්තුව ප්‍රතික්ෂේප කරයි
NewsWave බෙයිජිං වාර්තාකරු
-
4:08 PM - November 9, 2023
වත්මන් පලස්තීන ඊශ්‍රායල ගැටුම අවසන්වීමෙන් පසු පලස්තීන ජාතික අධිකාරිය එම ප්‍රදේශය භාර ගැනීමට පෙර, ඊජිප්තුව විසින් ගාසා තීරයේ ආරක්ෂාව භාර ගත යුතු බවට ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය ඉදිරිපත් කළ යෝජනාව ඊජිප්තු ජනාධිපති Abdel Fattah al...
View Post
තවත් ලිපි පෙන්වන්න
Discover
Trending
උත්සව පෙන්වා සල්ලි එකතු කරන පාසල්වල විදුහ ල්පතිවරුන්ට වැඩ වරදින ලකුණු
කුමාර ජයවර්ධන
-
9:37 PM - July 8, 2025
0
විවිධ සැමරුම් උත්සව සඳහා යැයි කියමින් රජයේ ඇතැම් පාසල් මව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායම් යෙදවීමට...
බටුවත්තේ පාතාලයේ තිප්පොලක් වැටලේ – ගිනි අ වි සමඟ කෝටි 25ක මත්ද්‍රව්‍ය සොයා ගනී
කුමාර ජයවර්ධන
-
9:33 PM - July 8, 2025
0
රාගම බටුවත්තේ පාතාලයේ තිප්පොලක් අද සවස වැටලූ කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් රුපියල් කෝටි 25කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග ස්යංක්‍රීය ගිනි අවි...
ඩෙංගු සොයා පරීශ්‍ර -144,250ක් පීරියි
කුමාර ජයවර්ධන
-
9:14 PM - July 8, 2025
0
මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා පරීශ්‍ර 144,250ක් පරීක්ෂාවට ලක්කර මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර - 35,495 ක් හදුනාගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මදුරු...
නේපාල පාර්ලිමේන්තුවේ නියෝජිතයන් පිරිසක් හම්බන්තොට වරායේ සංචාරයක
කුමාර ජයවර්ධන
-
11:36 AM - July 8, 2025
0
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) යටිතල පහසුකම්, උපායමාර්ගික මෙහෙයුම් සහ ආයෝජන අපේක්ෂාවන් පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීම සඳහා නේපාල ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක්...
හිටපු පොලිස් ඇමති ටිරාන්ට, පොලිසියේ ලොක්කෝ දෙන්නෙකුට, ඩුබායි පාතාලයෙන් තර්ජන
කුමාර ජයවර්ධන
-
5:08 PM - July 7, 2025
0
පොලිසිය භාර හිටපු අමාත්‍ය ටිරාන් අලස්, පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්වරුන්ට...