fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොස්ගොඩදී දියේ ගිලුණු මුත්තනුවන්ගේ සහ නිවුන් දරුවන් දෙදෙනා හමුවේ

    කොස්ගොඩදී දියේ ගිලුණු මුත්තනුවන්ගේ සහ නිවුන් දරුවන් දෙදෙනා හමුවේ

    කොස්ගොඩ දුව මෝදර ගඟේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ නිවුන් දරුවන් දෙදෙනා සහ මුත්තනුවන් අද සවස සොයාගෙන තිබේ.

    නාවික හමුදාවේ කිමිදුම් කරුවන් පැය ගණනාවක් පුරා කළ මෙහෙයුමකින් පසු සීයාගේ මළ සිරුර සොයාගෙන ඇත. නිවුන් දරුවන් අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

    නිවුන් සහෝදරයන් දෙදෙනා අවුරුදු හයක් වයසැති අය බව පොලිසිය සඳහන් කරයි.එම දරුවන්ගේ මුත්තණුවන් වයස අවුරුදු 62 ක පුද්ගලයෙකි.

    මේ අය දියේ ගිලී ඇත්තේ අද පෙරවරුවේ දීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.