තවත්
    මුල් පිටුවදේශීය පුවත්නෞකා ගින්නෙන් පීඩාවිදින ධිවර ජනතාවට යුරෝපා සංගමයෙන් අතහිත

    නෞකා ගින්නෙන් පීඩාවිදින ධිවර ජනතාවට යුරෝපා සංගමයෙන් අතහිත

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් පීඩාවට පත්ව සිටින ධිවර ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 48ක් ලබාදීමට යුරෝපීය සංගමය තීරණය කර තිබේ

    කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම සහ මාතර දිස්ත්‍රික්කවල ධීවර ජනතාවට එමගින් ප්‍රතිලාභ ලැබීමට නියමිත ය.

    ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හරහා එම ආධාර මුදල් බෙදා දීමට කටයුතු කෙරෙන බව යුරෝපා සංගමයේ කොළඹ කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img