තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිසබේ දිවුරුම් දුන් රනිල් ඊළඟට අභයාරාමයට ගියේ ඇයි?

    මැතිසබේ දිවුරුම් දුන් රනිල් ඊළඟට අභයාරාමයට ගියේ ඇයි?

    හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයේ දිවුරුම් දිමෙන් පසු මැතිසබේ කටයුතු අවසානයේ ගොස් තිබුණේ නාරාහේන්පිට අභයාරාමයට ය.

    අභයාරාමයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු සංඝයාවහන්සේලාගෙන් ආශිර්වාද ලබාගත්තේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img