fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තු එන්න රනිල්ගේ නම මැතිවරණ කොමිසමට

    පාර්ලිමේන්තු එන්න රනිල්ගේ නම මැතිවරණ කොමිසමට

    එක්සත් ජාතික පක්ෂයේ හිස්ව පවතින ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ජාතික මැතිවරණ කොමිසමට අද (16) පෙරවරුවේ ඉදිරිපත්කර තිබේ.

    ඒ අනුව මැතිවරණ කොමිසම විසින් එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ඇති බවට සදහන් ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.