තවත්
    මුල් පිටුවදේශීය පුවත්විදෙස් සංචාරකයෝ ලක්ෂ 11ක්

    විදෙස් සංචාරකයෝ ලක්ෂ 11ක්

    ලක්ෂ 11ක් ඉක්ම වූ විදෙස් සංචාරකයන් පිරිසක් මෙම වසරේ මෙතක් ගෙවුණු කාලය තුළ මෙරටට පැමිණ තිබේ.

    සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනු ලබන්නේ මෙම මස අවසන් වන විට ලක්ෂ එකොලහාමාර ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂාකරන බවය.

    ජනවාරි මස පළමුවැනිදා සිට මේ මස 22 දක්වා 1,123,289 දෙනෙකු සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයිද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වාදෙයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img