තවත්
    මුල් පිටුවදේශීය පුවත්උනම්බුව STF කඳවුරේ දෙවැනියා සේප්පුවේ සල්ලි ත් අරන් පනී

    උනම්බුව STF කඳවුරේ දෙවැනියා සේප්පුවේ සල්ලි ත් අරන් පනී

    පොලිස් විශේෂ කාර්ය බලකායේ උනම්බුව කඳවුරෙහි දෙවැනි අණදෙන නිලධාරියා කඳවුරේ ඇති සේප්පුවේ තිබූ රුපියල් ලක්ෂ 05කට අධික මුදලක් සොරාගෙන පළාගොස් ඇත.

    ඒ සම්බන්ධයෙන් වූ පැමිණීල්ලක් කඳවුරේ අණදෙන නිලධාරියා වන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් ගම්පොල පොලිසියට කර තිබේ. අතුරුදන්ව ඇති නිලධාරියා පොලිස් පරීක්ෂකවරයෙකි.

    එම නිලධාරියා වීඩියෝ ක්‍රීඩාවට තදින්ම ඇබ්බැහි වී සිටින බවත් මුදල් ගෙවා ඔහු වීඩියෝ ක්‍රීඩාව සිදු කිරීම හේතුවෙන් ණය වී සිටින බවත් විමර්ශන වලින් හෙළිවී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img