තවත්
    මුල් පිටුවදේශීය පුවත්කල්පිටිය සමුපකාරයේ සාමාන්‍යාධිකාරීවරිය ට තර්ජනය කලාට පොහොට්ටුවේ මන්ත්‍රී අත්අඩංගුව ට

    කල්පිටිය සමුපකාරයේ සාමාන්‍යාධිකාරීවරිය ට තර්ජනය කලාට පොහොට්ටුවේ මන්ත්‍රී අත්අඩංගුව ට

    පැමිණිල්ලක් ඉල්ලා අස්කරගන්නා ලෙස කල්පිටිය විවිධ සේවා සමූපාකාර සමිතියේ සාමාන්‍යාධිකාරී වරියට පවසා දුරකථනයෙන් තර්ජනය කළ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇත.

    කල්පිටිය විවිධ සේවා සමූපාකාර සමිතියේ සාමාන්‍යාධිකාරී වරියට සාපරාධි බලහත්කාරකම් පෑම සම්බන්ධයෙන් කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකකරුවෙකු එම නඩුවෙන් මුදා හැරීම සඳහා පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස එම තර්ජනය ඔහු විසින් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img