තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොළඹ ජාතික රෝහලේ 08 වෙනි මහලෙන් පැන රෝගියෙක් සියදිවි හානිකර ගනී

    කොළඹ ජාතික රෝහලේ 08 වෙනි මහලෙන් පැන රෝගියෙක් සියදිවි හානිකර ගනී

    කොළඹ ජාතික රෝහලේ නේවිසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් එහි තට්ටු ගොඩනැගිල්ලක 08 වෙනි මහලින් බිමට පැන සියදිවි හානිකරගෙන ඇතැයි මරදාන පොලිසිය සඳහන් කරයි.

    මාලබේ තලාහේනේ පදිංචි 75 හැවිරිදි වියේ පසුවන රෝගියෙක් මෙසේ ඊයේ සවස මියගොස් ඇතැයි මරදාන පොලිසිය සඳහන් කළේය.

    මෙම රෝගියා 42වන වාට්ටුවට ඇතුලත්ව අධික රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර ලබමින් සිට ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img