තවත්
    මුල් පිටුවදේශීය පුවත්උපුල්දෙණිය අත්අඩංගුවට

    උපුල්දෙණිය අත්අඩංගුවට

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගන්නා ලදී

    වෙසක් දින ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට අනුමැතිය හිමි නොවූ අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවෙක් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනයකට අදාලව මෙම අත්‍අඩංගුවට ගැනීම සිදුව තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img