තවත්
    මුල් පිටුවදේශීය පුවත්බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වැඩ තහනම්

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වැඩ තහනම්

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැඩ තහනම් කිරීමට රජය තීරණයකර ඇත.

    වෙසක් දින ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට අනුමැතිය හිමි නොවූ අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවෙක් නිදහස් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනයකට අදාලව මෙම තීරණය ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img