මෙම වසරේ මුල් මාස හතරක කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 650 ක විදෙස් ඍජු ආයෝජන මෙරටට ලැබී තිබෙන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
එම කාලයේදී ව්‍යාපෘති හැට හතරක් වෙනුවෙන් එම ආයෝජන ලැබී තිබෙන බවද ඒ මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.