තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පත්කළ හැටියේ අමාත්‍යාංශ ලේකම්වරයෙක් ඉල්ලා අස්වෙයි

    පත්කළ හැටියේ අමාත්‍යාංශ ලේකම්වරයෙක් ඉල්ලා අස්වෙයි

    රාජ්‍ය පරිපාලන, අධිකරණ, කම්කරු, පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ලෙස පත් කරන ලද ප්‍රදීප් යසරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඔහු මීට පෙර බස්නාහිර පළාත් ලේකම්වරයා ලෙසත්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ලෙසත් කටයුතු කළ අතර පරිපාලන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

    ඔහුගේ ඉල්ලා අස්වීමේ අවස්ථාවට කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන වල ප්‍රධාන නිලධාරීන්  සහභාගී වූහ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    3 Comments

    Leave a Reply to Ravi KodikaraCancel reply

    spot_img
    spot_img