තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"අපි විරුද්ධ නෑ" -මුස්ලිම් කොංග්‍රසය

    “අපි විරුද්ධ නෑ” -මුස්ලිම් කොංග්‍රසය

    මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එයට විරුද්ධ නොවන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

    එම කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවුෆ් හකිම් මහතා කියා සිටින්නේ මෙම යෝජනාවට විරුද්ධ වීමට නොහැකි බවයි .

    එබැවින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් පැමිණියහොත් තමන් එම යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා නොදෙන බවත් ඔහු සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img