තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ ඇගයීම් දෙවැනි අදියරට

    සාපෙළ ඇගයීම් දෙවැනි අදියරට

    අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර අද(28) ආරම්භ වෙයි.

    අද සිට දින 10 එම අදියරේ ඇගයීම් සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

    සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්වලින් 80% ක් පමණ මේ වනවිට පරීක්ෂා කර අවසන් කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img