තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාරාන්තික අවදානම දිස්ත්‍රික් 7කට පැතිරේ

    මාරාන්තික අවදානම දිස්ත්‍රික් 7කට පැතිරේ

    දිස්ත්‍රික්ක 07ක මේ වනවිට ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

    කොළඹ, ගම්පහ, කළුතර, යාපනය, ගාල්ල, මහනුවර සහ කුරුණෑගල එම දිස්ත්‍රික්කයි.

    වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගින් සංඛ්‍යාව 26,084 ක් වන අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.එම සංඛ්‍යාව 9,558කි.

    ඩෙංගු රෝගය වැළඳීමෙන් 09 දෙනෙකු මිය ගොස් තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img