තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුරුවරුන්ගේ දීමනාවක් වැඩිවෙයි

    ගුරුවරුන්ගේ දීමනාවක් වැඩිවෙයි

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා ගුරුවරුන්ට හා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව වැඩිකිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ඒ සඳහා පත්කළ කමිටු වාර්තා 2024.06.14 දින ලැබීමට නියමිත බවද එහි දැක්වේ.

    ඒ අනුව එම වාර්තාව මීළඟ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත්, ඒ අනුව එම දීමනා වැඩි කිරීමටත් අපේක්ෂිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img