තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එන ඡන්දය 2024 නාමලේඛනයට අනුව තියන්න පුළුවන්

    එන ඡන්දය 2024 නාමලේඛනයට අනුව තියන්න පුළුවන්

    ඡන්ද හිමි නාම ලේඛනය (2024) ලබන මස අග සහතික කිරීමට සැලසුම් කර ඇති බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

    ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ආරම් එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ, මේ දිනවල එහි මූලික කෙටුම්පතට ලැබුණු අභියාචනා විභාග කිරීම ආරම්භ කර ඇති බවයි.

    දිස්ත්‍රික් සහකාර හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරෙනු ඇති.

    ඒ අනුව ලබන මාසයෙන් පසුව පැවැත්වෙන සියලු මැතිවරණ 2024 ඡන්ද හිමි නාම ලේඛනය අනුව පැවැත්වීමට හැකියාව ලැබෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img