තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ සැරේ දන්සැල් වැඩියි -කෑම අවුල් නම් කියන්න

    මේ සැරේ දන්සැල් වැඩියි -කෑම අවුල් නම් කියන්න

    දන්සැල්වල දෙනු ලබන ආහාර පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින්නෙම් ඒ පිළිබඳව වහාම ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    එළඹෙන වෙසක් සමයේ පවත්වනු ලබන දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් නිරතුරුව පරීක්ෂාවට ලක් කරන බවත් දිවයිනේ ඇතැම් දන්සල් නියමිත ප්‍රමිතියෙන් පවත්වාගෙන නොයන බවට මහජන සෞඛ්‍ය පරීකෂකවරු සදහන් කරයි.

    පසුගිය 2023 වසරට සාපේක්ෂව මෙවර වැඩි වශයෙන් දන්සල් ලබාදීමට ජනතාවගේ සූදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img