තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්2007ට කලින් ඉපදුණු අය මේ ලැයිස්තුවේ නම තියෙනවද බලන්න

    2007ට කලින් ඉපදුණු අය මේ ලැයිස්තුවේ නම තියෙනවද බලන්න

    ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව මහජනතාවට දැනුම් දී ඇත්තේ, 2007.01.31 දිනට පෙර උපන් පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරිවරයාගෙන් විමසීමක් කරන ලෙසයි.

    නැතිනම් පහත වෙබ් අඩවියට පිවිස තමාගේ විස්තර නිවැරදි දැයි පරීක්ෂා කළ හැකි බව ද වැඩිදුරටත් සඳහන් කරයි.

    👉 වෙබ් අඩවිය 👈

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img