තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වතු කම්කරුවනුත් රැකියාව හැරයයි

    වතු කම්කරුවනුත් රැකියාව හැරයයි

    2021 වසරේ සිට මේ දක්වා වතු කම්කරුවන් 50,000කට අධික සංඛ්‍යාවක් රැකියාවෙන් ඉවත්ව ගොස් ඇතැයි සමස්ත ලංකා වතු කම්කරු සංගමය පවසයි.

    සභාපති කිට්ටන් සෙල්වරාජ් සඳහන් කරන්නෙ පසුගිය 2021 දී වතු කම්කරුවන් 1,33,000ක් රැකියාවේ නිරත වී ඇත.

    නමුත් මේ වන විට එම පිරිස 86,000 දක්වා අඩුවී ඇති බවත්, ඔවුන් බොහෝ ප්‍රමාණයක් රැකියා සඳහා කොළඹට සංක්‍රමණය වී ඇති බවයි.

    වර්තමානය වන විට තේ කර්මාන්තශාලා 198ක් වසා දමා ඇති බව ඔහු කීය.

    2000ක දෛනික වැටුපක් ඉල්ලා තම සංගමය අඛණ්ඩව අරගල කරන බවද වර්තමාන ජීවන වියදම හමුවේ වතු කම්කරුවන්ට රුපියල් 2000ක වැටුපක් අනිවාර්යයෙන්ම අවශ්‍ය බව සභාපතිවරයා පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img