තවත්
    මුල් පිටුවදේශීය පුවත්දොළුකන්ද රක්ෂිතයේදී 13 හැවිරිදි පෙම්වතියව දූෂණය කළ 16 යේ පෙම්වතා අත්අඩංගුවට

    දොළුකන්ද රක්ෂිතයේදී 13 හැවිරිදි පෙම්වතියව දූෂණය කළ 16 යේ පෙම්වතා අත්අඩංගුවට

    දොළුකන්ද රක්ෂිතයට රැගෙන ගොස් සිය 13 හැවිරිදි පෙම්වතියව දූෂණය කළ 16 හැවිරිදි සිසුවකු කුඹුක්ගැටේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    වයස අවුරුදු 13ක් වන මෙම ශිෂ්‍යාව නිකදළුපොත ඉහළ බාරුබේ ප්‍රදේශයේ පදිංචිකාරියකි. තවමත් පාසල් යන සිසුවියක් වන ඇය නිකදළුපොත පුහුල්හේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16වන ශිෂ්‍යයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.

    එහි ප්‍රතිඵලයක් ලෙස මේ දෙදෙනා පෙම්සුව විදීමට දොළුකන්දප රක්ෂිතයට ගොස් සිටියදී සිසුවා විසින් සිසුවියව දූෂණයකර ඇති බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img