fbpx
තවත්
    මුල් පිටුවCOVIDඊයේ වාර්තා වූ කොවිඩ් මරණ සිදුවූ දිනයන්

    ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ සිදුවූ දිනයන්

    ඊයේ (27) වාර්තා වූ කොවිඩ් මරණ 27 සිදුවූ දිනයන් පහත දැක්වේ.

    22 මැයි – 01
    23 මැයි – 01
    24 මැයි – 02
    25 මැයි – 07
    26 මැයි – 12
    27 මැයි – 04

    වයස අනුව ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ පහත පරිදි ඛාණ්ඩ කර ඇත.

    අවුරුදු 30 ට අඩු – නැත
    30- අවුරුදු 50 – 02
    අවුරුදු 50 ට වැඩි – 25

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.